spot_img
spot_img

Black & White The Dawn of Justice (2014) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Black & White The Dawn of Justice (2014) Sinhala Subtitle

 

අද මම ඔයාලට අරන් අවේ The Dawn of Justice (2014) කියන සුපිරි ඇක්ෂන් චයිනිස් මුවියක් මේක ඇත්තටම සුපිරි ගණයේ එක්ක කිවට මම වැරදි නැ. මේක imdb-6.4/10 වගේ අගයක් අරන් තියනවා. මෙකේ ටොරේන්ට් පයිල් එකේ වෙනත් භාෂවක සබ් තියනවා එක අවුලක් වෙන එක්ක නැ මොකද සිංහල සබ වෙන පාටකින් තියන නිසා. මෙකේ වෙන්නේ චිනයේ එක්තරා නගරයක් කෙන්ද්‍ර කරගෙන අපරාධ කල්ලියක් එම නගරය විනාස කරන්න හදනවා වෙවරසයක් නිදහස් කරලා. මොවුන් මේක පටන් ගන්නේ අපරාධ වලට සම්බන්ධ කිහිප දෙනෙක් අල්ල ගෙ එයාලගේ ඇඟේ බොම්බ සවි කරලා එයාලට කාලයක් දෙනවා තැනකට යන්න හරියට වෙලාවට ගියේ නැත්තම් මේ බොම්බය පිපිරෙනවා කියලා. මේ නිසාම මේ අය කොහොම හරි කට්ට කලා තැනට යනවා වෙලාවට එත් වැඩක් වෙන්නේ නැ මොකද අපරාධ කල්ලිය ඔව්න්ට කියලා තියෙන්නේ බොරු මේ බොම්බ පුපුරන්නේ හරි තැනට ගියාම. මේ වගේ මෙයාල මේ නගරයෙන් යන්න පුලුවන් සියලුම විදි විනාසකරනවා මේ නගරය හුදකලා වෙන්න අරලා මොවුන් හදන්නේ මාරාන්තික වෛරදයක් නිදහස් කරලා හැමොවම මරලා දාන්න. මෙකට විරුද්ධව මේ නගරය බේරගන්න ගොඩක් අය කැප වෙනවා එත් විශාල කැපවිමක් කරන්නේ තරුණ පොලිස් නිලධාරින් දෙන්නෙක් මෙයාල දෙන්න ගොඩක් දක්ශයි වගේම විහිළුයි. මෙයාල කොහොම හරි නගරය වෛරසයෙන් බේර ගන්න කන කට්ට තමයි මෙ මුවිය පුරාම කියෙන්නේ. මෙකේ ගොඩක් හොඳ සටන් ජවනිකා තියනවා. ඔයාල දන්නව ඇතිනේ චීන සටන් කලා ගැන. එහෙනම් මෙක බලලා හොඳයි නම් කියන්න. එක දෙයක් මට මෙකේ සමහර නම් ගම් සිංහලට දැම්මේ නැ මොකද මම එව සිංහලට පරිවර්තනය කරලා ඔයාලට එව කියවන්න ගිහින් හක්ක පනි කියලා එක අවුලක් වෙන එක්ක නැ. එහෙනම් zoom එකට ජය වේවා.

 

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Black & White The Dawn of Justice (2014) සිංහල උපසිරැසි” Black.&.White.The.Dawn.of.Justice.(2014).Sinhala.Subtitle.rar – Downloaded 570 times – 828 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

J A R එරංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි එරංඟ සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply to Buddhika laKMal Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram