spot_img
spot_img

Black Widow (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

2019දි ආව Avengers: Endgame එකෙන් කාලේකට පස්සේ එකේ චරිතයක් එක්ක එන Marvel චිත්‍රපටය තමයි Black Widow කියන්නෙ. ඒවගේම MCU Phase 4 එකේ පළමු චිත්‍රපටය. 2020දි නිකුත් වෙන්න තිබ්බත් කොරෝනා හමුවේ පස්සට ගිය චිත්‍රපටවලින් එකක් තමයි මේකත්. ඉතින් අද ඒ කියන්නෙ ජූලි 9 වෙනිදා මේක ලොව පුරා චිත්‍රපට ශාලාවලට වගේම Disney + streaming searvice එකට නිකුත් වෙනවා. මෙහෙම කෙලින්ම ස්ට්‍රීමින් දෙන පලවෙනි මාවල් ෆිල්ම් එකත් මේක.

චිත්‍රපටය ගැන බැලුවොත් හැමෝම දන්නවනෙ බ්ලැක් විඩෝ එහෙමත් නැත්තම් නටාෂා රමනෝෆ් කියන චරිතය.  Scarlett Johansson විසින් තමයි රංගනයෙන් දායක වුනේ. මීට පෙර MCU හි චිත්‍රපට 8කට මට මතක විදියට මේ චරිතය ඉඳලා තියනවා. ඒවගේම endgame එකේදි එයා මැරෙනවා. ඉතිං නටාෂා කියන චරිතය බලාගන්න පුලුවන් අවසන් චිත්‍රපටය මේක මම හිතන්නෙ. කතාව ගලායන්නෙ Captain America Civil War (2016) න් පස්සෙ Avengers: Infinity War එකට කලින් කතාවක්. මෙහි අධ්‍යක්ෂනය Cate Shortland අතිනුයි සිදු වෙන්නෙ. ප්‍රධාන චරිතවලින් Scarlett Johansson (Natasha Romanoff), Florence Pugh (Yelena Belova), David Harbour (Alexei), Rachel Weisz (Melina) යන නළු නිලියන් දායක වෙනවා. මේ වෙද්දි IMDb හි 7.4 ක අගයක් ගන්න මේක සමත්වෙලා තියනවා.

කතාව බැලුවොත් චිත්‍රපටය පටන් ගන්නෙ 1995න්. නටාෂලගෙ පොඩි කාලෙන්. ඉතිං එයා ඉන්නෙ අම්මයි තාත්තයි නංගියි ඉන්නව. දවසක් එයාලා ඉන්න ඔහායොවලින් යන්න වෙනවා. ඊට පස්සෙ දිග කතාවකින් පස්සෙයි මූලික කතාවට වැටෙන්නෙ. Civil War එකේදි Natasha , T-Challa (Black Panther)ට පහර දෙනවනෙ, ඉතින් Captain America වගේම එයාවත් හොයන කෙනෙක් වෙනවා. දැන් කෙනෙක්ට හිතෙන ප්‍රධානම දේ තමයි “කවුද මේ චිත්‍රපටියේ ප්‍රධාන හතුරා?” ඒක කියලා කුතුහලය නැති කරන්න ඕනා නැති නිසා ඒක ඔයාලටම බලන්න ඉතුරු කරලා අදට අපි සමුගන්නම්. ඔබ සැමට සුභ දවසක්!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Black Widow (2021) සිංහල උපසිරැසි” Black.Widow.(2021).Sinhala.Subtitle.rar – Downloaded 21933 times – 870 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

නවීන් රන්දික පෙරේරා
+ posts
හිමාෂ් තිලකරත්න
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

15 COMMENTS

  1. එල එකක් මචං එල එකක් , අම්මෝ මාරු කතරට දිය පොදක් වගේ මේ දවස් වල සෑහෙන කෝඩෙන් හිටියේ… යෝ යෝ

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. ගොඩක් ස්තුතියි මේක එනකම් ගොඩක්කල් බලාගෙන හිටියා . ඔබ සැම අප වෙනුවෙන් මේ කරන උතුම් සේවය අප සැමට ගොඩක් වටිනවා . ඒ වගේම Marvel සහ DC කථා නම් අනිවාර්යෙන්ම බලනවා . කියන්න වචන නැහැ මේ කරන උතුම් වූ වටිනා සේවයට . බුදු සරණයි , දේවි පිහිටයි .

  4. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply to Arawinda Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram