today-is-a-good-day
More

    Bob Biswas (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    තමන්ගේ සැමියව සොයාගෙන කොල්කටා නගරයට එන ගැබිනි කාන්තාවක්,අවසානයේ කවුරුවත් නොසිතූ ලෙස කොල්කටාවට වෙන්න තිබූ විශාල ව්‍යසනයක් නවතන්න පුලුවන් වෙනවා ඇයට,ඔයාලට මේ කතාව මතක ඇති කියල හිතනවා,..හින්දි චිත්‍රපටි රසිකයෙක්නම් අනිවාර්‍යෙන්ම බලල ඇති මේ චිත්‍රපටිය ,ඒ තමයි Kahaani..2012 වසරේ අති සාර්ථක ලෙස තිරගත උන මේ චිත්‍රපටිය රසික රසිකාවියන් ආදරයෙන් වැලදගත්තා…ඉතින් මේ කොල්කටා නගරයට එන ගැබින් කාන්තව වන විද්‍යා බාග්චිව මරන්න කුලී ඝාතකයෙක් එනවා..ඔහු තමයි බොබ්…කහානී චිත්‍රපටියේ විශේෂ චරිතයක් උන මේ බොබ්ගේ කතාව තමයි ඔයාලට අද අපි අරගෙන එන Bob Biswas චිත්‍රපටියෙන් දකින්න ලැබෙන්නේ…

    ශාරුක් ඛාන්ගේ  Red Chillies Entertainment ආයතනයේ නිෂ්පාදනයෙන්  Abhishek Bachchan ප්‍රධාන චරිත නිරූපනය කරන මෙහි Chitrangada Singh,Paran Bandopadhyay,Purab Kohli,Barun Chanda නළු නිලියන් රංගනයෙන් දායක වෙනවා..බොබ් බිස්වාස් කියන්නෙ බෙංගාලී ජාතිකයෙක් නිසා අපිට මේ චිත්‍රපටියෙදී ගොඩක් බෙංගාලී නලු නිලියක් දැකගන්න ලැබෙනව…Imdb 7.4 ක අගයක් ලබාගෙන තිබෙන මේ චිත්‍රපටියේ කතාව ගැන කිව්වොත්…

    අවුරුදු 8ක් කෝමා එකක ඉදල එක පාරටම සිහින එන රක්ෂන නියෝජිතයෙක්..මොහුට සිහිය ආවට අතීතයේ සිද්ධ වෙච්ච කිසිම දෙයක් මොහුට මතක නෑ..රෝහලෙන් එලියට එන මොහුට දකින්න ලැබෙන්නේ අලුත්ම ලෝකයක්..තමන්ගේ ආදරණීය බිරිද,දරුවන් එක්ක ඊට පස්සේ කාලේ ගත කරමින් තමන්ගේ මතකය ආපහු ලබාගන්න උත්සහ කරන අතරේ..අමුතු මිනිස්සු වගයක් මොහුව හම්බවෙන්න එනවා..ඒ මිනිස්සු මෙයාට කියන්නේ කෙනෙක්ව මරන්න ඕනි කියල..ඉතින් මොකක් වෙයිද එතනින් එහාට කියල දැනගන්න අරගෙන බලන්නකෝ Bob Biswas

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Bob Biswas (2021) සිංහල උපසිරැසි” Bob.Biswas.(2021).Sinhala.Subtitle.rar – Downloaded 3520 times – 852 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    2. ලහිරුවෝ කවිඳුවෝ.. බලන්න ෆිල්ම් ටිකක් දාපියෝ.. ෆිල්ම් සේරම බලල තියෙන්නේ..
      අපි බලාගෙන ඉන්නවෝ..

    Leave a Reply to Kavindu Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram