spot_img
spot_img

Bombhaat (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අලුතෙන්ම නිකුත් උන තෙලෙගු චිත්‍රපටියක් තමයි ඔයාලට අරගෙන එන්නේ අද…චිත්‍රපටිය තමයි BomBhaat දෙසැම්බර් 03 නිකුත් උන මේ චිත්‍රපටිය Action, Comedy, Sci-Fi ගනයට අයත්වෙන අතර Imdb 5.7 අගයක් අරගන්න මේ වෙද්දි සමත් වෙලා තියෙනව,Sai Sushanth Reddy,Simran Chowdary,Chandini ChowdaryPriyadarshi Pulikonda අපිට මේ චිත්‍රපටියෙන් දැකගන්න පුලුවන්..

ඉතින් කතාව පටන් ගන්නේ අපේ කතා නායකයගේ ඉපදීමත් එක්කමයි,ඉතින් මෙයාගේ ඉපදීමත් එක්ක මෙයාගෙ තාත්තට වෙන්නේ හොද දෙයක්නම් නෙවෙයි…ඉතින් අපේ නළුවා විකී,එයා ඉපදෙනවත් එක්කම එයාගේ තාත්තට අනතුරක් වෙනවා,එයාට ඒක සනීප වෙන්න අවුරුදු 10ක් ගතවෙනවා,කොහොම හරි එහෙම අවාසනාවත් එක්කම ඉපදෙන විකීගේ ජීවිතේ,අවාසනාව කියන දේ නොවඩුව ලැබෙනවා,මෙයා මොන දෙයක් කරන්න ගියත් අවාසනව මෙයාගේ පස්සෙන්ම එනවා,එහෙම ඉන්න අතරේ තමයි මෙයාට ප්‍රොෆෙසර් ආචාර්යියය කියල කෙනෙක් හම්බවෙන්නේ,ඉතින් මේ ප්‍රොෆොසර් ආචාර්‍යා,විකීගේ ජිවිතේට කොහොම බලපෑමක් කරයිද කියල,චිත්‍රපටිය අරගෙනම බලන්නකෝ…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV  ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

Download “Bombhaat (2020) සිංහල උපසිරැසි” Bombhaat.(2020).Sinhala.Subtitle.rar – Downloaded 6592 times – 996 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. අනේ අයියේ Rendez-Vous චිත්‍රපටයට උපසිරැසක් හදන්න කෝ වෙනත් කිසිම තැනක කෙනෙක් මෙකට සිංහල sub හදලා නෑ 😥😥😥

  3. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply to Nilush Angana Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram