spot_img

Brahmotsavam (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -
අධ්‍යක්ෂණය : Srikanth Addala
නිෂ්පාදනය : Prasad V. Potluri
සංගීත අධ්‍යක්ෂණය : Mickey J. Meyer
රංගනය : Mahesh Babu, Kajal Aggarwal, Samantha, Prani

කතාව :
විශාල පවුලක් වටා ගෙතෙන කතාවක් තමයි මේක.මහේෂ් බාබුගේ තාත්තා තමයි සත්‍යරාජ් කියන්නෙ. සත්‍යරාජුයි එයාගේ මස්සිනා වෙච්ච රාඕ රමේෂුයි,සහෝදරයෝ ටිකයි එකතු වෙලා තීන්ත ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා.රාඕ රමේෂ් මෙයාලගෙ පවුල එක්ක හිටියට සත්‍යරාජ් හට ඔහු ඊර්ෂ්‍යා කරනවා.මොන දේ වුනත් රාඕ රමේශ් මෙයාලගෙ පවුල එක්ක ඉන්න එකම හේතුව තමයි එයාගේ දුවව සත්‍යරාජ් ගේ පුතා වන මහේෂ්ට විවාහ කරලා දෙන්න ඔහු හීන දකිනවා.පස්සේ කොහොමහරි රාඕ රමේෂ් ට දැනගන්න ලැබෙනවා මහේෂ් වෙන කෙනෙක් එක්ක ආදර සම්බන්දයක් පවත්වගෙන යනවා කියලා.ඔහුගේ හීනය හැබෑ කරගන්න බැරි වෙන නිසා රමේෂ් රාඕ පවුලෙන් දෙකඩ වෙනවා.මේ සිද්දිය නිසා මහේෂ්ගේ තාත්තා වන සත්‍යරාජ් ගේ හිත හොඳටම බිඳෙනවා.ඉන්පසු සත්‍යරාජ් ගේ මරනය විඳ දරාගන්නත්, ඔහුගේ පවුල යලි එකතු කරන්න මහේෂ් දරන වෑයම කෙබඳුද කියලා මේක බලලම දැනගන්න.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

Visual (විශුවල්)
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram