spot_img

Bruce Lee (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද මම අරගෙන ආවේ විනෝදාත්මක දමිල චිත්‍රපටියක්. Prakash Kumar එක්ක Kriti Kharbanda තමා රංගනයෙන් එකතු වෙන්නේ.ලොකු කතාවක් නම් නැහැ මේකේ. බ්රුස් ලී කියන නමින් කොල්ලෙක් ඉන්නවා. එයා තමන්ගේ කෙල්ලගෙන් තමා ජිවත් වෙන්නේ කොටින්ම කිව්වොත්.දවසක් දා එයාට තරඟයකින් දිනලා කැමරාවක් ලැබෙනවා. ඒකෙන් එයා ඒ පළාතේ ඉන්න මැරයෙක් කෙනෙක්ව මරනවා ෆොටෝ එකක් ගන්නවා අහම්බෙන්.ඊටපස්සේ මොකද වෙන්නේ කියල බලන්න මම ඔයාලට ආරාධනා කරනවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති ඩිවිඩි පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

නිශාදි වික්‍ර‍ම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram