spot_img

Bubble (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න එහෙනම් මගේ ඊලග ඇනීමේ සිරිස් එකට කලින් ෆිල්ම් එකක් දෙන්න හිතුවා.ඇනිමේ සිරිස් එකේ අවසන් වැඩ කටයුතු ටික තමා මේ දවස් ටීකේ කරගෙන යන්නේ.

මේ අද ගෙනාපු ෆිල්ම් එකේ නම bubble එහෙමත් නැත් බූබූලු. ෆීල්ම් එක රිලිස් වෙන්නේ මේ අවුරුද්දේ netflix හරහා. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ Testuro Araki. මේ මාසේ 13 වෙනිදා තමයි රිලිස් කරන්නේ. ෆිල්ම් එක ගැන කතා කලොත් හිටපු හැට්යෙම ටොකියෝ වලට බුබුලු වැස්සක් වහින්න පටන් ගන්නවා. ඒ එක්කම විශාල පිපිරිමකුත් වෙනවා. ගොඩක් දේපල හානි මෙන්ම ජිවිත හානිද සිද්ධ වෙනවා. ටොකියෝ මිනිස්සූන්ට තහනම් ප්‍රදේශයක් බවට පත්වෙනවා. ඒ එක්කම ගරා වැටූණූ නගරය තරූණ කොල්ලන්ගේ සෙල්ලම් පිටියක් බවට පත් වෙනවා. ඒක අමුතු භයානක සෙල්ලමක්. අපේ කතාවේ ප්‍රධාන චරිත දෙක තමා හිබිකි සහ ඌටා. මේ දෙන්නත් හම්බවෙන්නේ හැමෝටම තහනම් වුණ ටොකියෝ නගරෙදිමයි. ඒ ඒක්කම ගැබුරු ආදර කතාවක් මේ දෙන්නා අතරේ ගොඩ නැගෙනවා. ඒ ආදර කතාව බලන්න ඔයාලට ආරාධනා කරන ගමන් ගිහින් එන්නම් හැමෝටම ජය. අරගලයට ජය වේවා!!!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ගිහාන් උදාර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram