spot_img
spot_img

Bujji and Bhairava (2024) 2 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

 

ප්‍රභාස්’ගෙ ඉස්සරහට එන Kalki 2898 කියන දැවන්ත සිනමා නිර්මාණයට prelude එකක් වශයෙන් නිමැවුන B & B: Bujji and Bhairava කියන ඇනිමේටඩ් මිනි සීරීස් එකේ දෙවන කොටසට උපසිරැසියක් අරගෙනයි ආවේ.

ඇයි ඔයාල මේ එපිසෝඩ් 2ක බලන්න ඕනෙ කියලා කියනවා නම්, කල්කි චිත්‍රපටය ඇරඹෙන්නේ, කෙලින්ම භෛරවාගෙ සහ බුජ්ජිගෙ ඉන්ට්‍රො එකෙන්. බුජ්ජි කවුද, භෛරවා කවුද අනන් මනන් ෆිල්ම් එකේ නෑ. ඉතිං ඒවා මේ කොටස් දෙකේ තමයි තියෙන්නෙ.

භෛරවා සහ බුජ්ජිගෙ හමුවීම වුනු හැටි..
භෛරවාගේ වාහනය නිමවුනු හැටි..
භෛරවාට තියෙන නිවෙස් කුලී ප්‍රශ්න..
භෛරවාට ගම්මු සලකන විදිය..

බවුන්ටි හන්ටර්ස්ලා කියන්නෙ කවුද?
යුනිට්ස් කියන්නෙ මොනවද?
ඒවා ලබා දෙන්නෙ කොහොමද?

ඔය වගේ ගොඩක් දේවල් මේ කොටස් දෙකෙන් අඳුන්වලා දෙනවා. ෆිල්ම් එකේ මේ කිසිවක් අඳුන්වලා දෙන්නෙ නෑ.
එහෙනම් කල්කි බලන්න කලින් අනිවාරෙන්ම මේක බලල ඉන්න.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් අඩවිය තුලින් ලබාගත හැක

 

Download “Bujji and Bhairava E02 සිංහල උපසිරැසි” Bujji.and.Bhairava.E02.Sinhala.Subtitle.rar – Downloaded 141 times – 6 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

පෙර කොටසේ උපසිරැසි මෙතැනින් ලබාගන්න 

+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram