spot_img

Bypass Road (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Naman Nitin Mukesh අධ්‍යක්ෂණය කරන ලද කුළුදුල් චිත්‍ර‍පටිය ලෙස තමයි මේ චිත්‍ර‍පටිය 2019 නොවැම්බර් මස තිරඟත විම ආරම්භ කරන්නේ.. මෙහි ප්‍ර‍ධාන චරිත කරන්නේ අදධ්‍යක්ෂකවරයාගේ සහෝදරයෙකු වෙන හින්දි සිනමාවේ ඔබ කවුරුත් දන්න Neil Nitin Mukesh විසින්. මේ චිත්‍ර‍පටියේ නිශ්පාදන බරපැන දරන්නෙත් ඔහු විසින්.. ඔහුට අමතරව මේ කතාවේ Adah Sharma හා Shama Sikander සෙසු චරිතවලට රංඟනයෙන් දායක වෙනවා…

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් එහෙම.. වික්‍ර‍ම් කපුර් කියන්නේ විලාසිතා ශිල්පියෙක්. ඔහු බොහෝම ප්‍ර‍සිද්ධ කෙනෙක්.. චිත්‍ර‍පටිය පටන්ගන්නේම ඔහු අනතුරකට ලක්වන දර්ශනයකින්.. මේ අනතුර සිදුවන රෑම ඔහුගේ පෙම්වතියවද කවුරු හරි ඝාතනය කරනවා. මේ ඝාතනයයි වික්‍ර‍ම්ගේ අනතුරයි එකිනෙකෙට සම්බන්ධයක් තියනවාද? නැත්නම් ඇත්තටම එදා දවසේ සිදුවුන සිදුවිම කුමක්ද? මේ ගැටළු රැසම ලිහාගන්න පුලුවන් හොද ත්‍රිලර් අත්දැකිමක් දෙන්නට මේ චිත්‍ර‍පටියට පුලුවන් වේවි. එහෙනම් අරන් බලන්න ආරාධනා කරන ගමන් සමුගන්නවා. සුභ දවසක්.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram