Hit (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Iravukku Aayiram Kangal(2018) චිත්රපටයෙන් පස්සේ කට්ටියට හොද Thriller එකක් ගේන්න බැරි වුන එකේ අද හොඳ Crime,Thriller,Mystery ටයිප් එකේ තෙලිඟු චිත්රපටයක් අරගෙන ආවා ඔන්න.මේ කතාව...
Ayyappanum Koshiyum (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හමුදාවයි පොලීසියයි එකට හැප්පුනොත් කොහොමද !! එහෙම නැත්නම් විශ්රාමික හමුදා නිලධාරියෙක් එක්ක නීතිය අකුරටම කරන පොලිස් නිලධාරීයෙක් හැප්පුනොත් කොහොමද !! මේ සේරම අරක්කු ටිකක්...
Banshee (2014) TV Series Season (02) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Due to copyright issues we do not provide any torrent links
ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD TV පිටපත් සදහා ගැලපේ
උපසිරැසි...
God Father (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආදිත්යා කියන්නේ තමන්ගෙ බිරිදයි ලමයයි එක්ක සතුටෙන් කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙන කෙනෙක්,ඉතින් මෙයාල ජීවත් වෙන්නෙ මහල් නිවාසයක..කිසිම ප්රශ්නයකට යන්නෙ නැති ආදිත්යය කියන්නෙ අහිoසක...
Mafia (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2020 පෙබරවාරි 21 නිකුත් උන Imdb අගය 6.4ක් අරගන්න සමත් උන සුපිරි දමිල චිත්රපටියකට තමයි අද උපැසිරැසි අරගෙන එන්නේ,චිත්රපටිය ගැන කියන්න ඕනි නැති තරම් මොකද...
Birds of Prey (2020) සිංහල උපසිරැසි
Suicide Squad එකෙන් පස්සේ DC ලාගේ ආපු සුපිරි ෆිල්ම් එකක් කිව්වොත් හරි. හාලි ක්වින්ගේ කතාව තමයි මේකේ යන්නේ. හැබැයි එයා තනියම නෙවෙයි ඉන්නෙ. Suicide...
Bypass Road (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Naman Nitin Mukesh අධ්යක්ෂණය කරන ලද කුළුදුල් චිත්රපටිය ලෙස තමයි මේ චිත්රපටිය 2019 නොවැම්බර් මස තිරඟත විම ආරම්භ කරන්නේ.. මෙහි ප්රධාන චරිත කරන්නේ අදධ්යක්ෂකවරයාගේ...
Foxtrot Six (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද අරගෙන ආවේ කම්මැලි නැතුව බලන්න පුලුවන් හොඳ Sci-fi,Action ගණයට වැටෙන ඉන්දුනීසියානු චිත්රපටයක්.මේක අධ්යක්ෂණය කරලා තියෙන්නෙ Randy Korompis විසින්. නිෂ්පාදනය Terminator 2: Judgment Day...
Seeru (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ක්රියාදාම චිත්රපටි ප්රියකරන ඔබ වෙනුවෙන්ම තමයි අද මේ චිත්රපටිය අරන් ආවේ. මේ චිත්රපටිය තිරඟත වුනේ මේ වසරේ පෙබරවාරි 7 වැනිදා.. Rathina Shiva අධ්යක්ෂණය කරන...
Chhapaak (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මෙග්නා ගුල්සාර් විසින් අධ්යක්ෂණය කරන ලද Chhapaak චිත්රපටයට පාධක වන්නේ 2005 දී ඇසිඩ් ප්රහාරයකට ලක්වුණු ලක්ෂ්මී අගර්වාල්ගේ ජීවිත කතාවයි. ඉන්දියාවේ සිදුවන ස්ත්රී දුෂණ වලට...



















