Bailampudi (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අළුත් තෙලුගු චිත්‍රපටයකට තමයි අද මම උපසිරසි අරගෙන ආවේ.bailampudi 2019 ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයෙන් බයිලම්පුදි කියන ගම වටා සිදුවන සිදුවීම් පෙලක් රසවත්ව...
Mei (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අදත් කියන්න යන්නෙ 2019 august 23 රිලිිස් උනු mei film එක ගැන ෆිල්ම් එකේ තේමාව වන්නේ වෛද්‍ය ක්ෂේත්‍රයේ සිදුවන මාෆියාවක් ගැනයි .... හැබැයි මේ...
Evaru (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2019 බලපු තවත් ලස්සන , කුතුහලය අවසානය වන තෙක් තියෙන සිනමා නිර්මාණයක් තමයි " Evaru " කියන්නේ. 2017 තිරගත වුණු ස්පාඣ සිනමා නිර්මාණයක් වුණු...
Burra Katha (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
රාම් අභී (Aadi) කියන්නෙ සහෝදරයන් දෙන්නෙක්,ඇත්තටම මේ දෙන්න දෙන්නෙක්ම නෙවෙයි එක්කෙනෙක්,ඒ කොහොමද වෙන්නෙ කියල බලනවද,මොකද මේ දෙන්නම එක්කෙනෙක් උනාට මොල දෙකක් තියෙනවා,ඉතින් මේ දෙන්නගෙ...
Sindhubaadh (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් කවුරුවත් නොහිතපු වෙලාවක අපි කවුරුත් බලාගෙන හිටපු විජය සේදුපතිගේ අලුත්ම චිත්‍රපටිය අන්තර්ජාලයට නිකුත් උනා, කොහොම හරි දෙමල භාෂාව තියෙන්නෙ Line Audio එකක්...
Hawaa (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Crime/thriller/comedy ගණයට අයත් චිත්‍රපටයකට තමයි අද උපසිරසි අරගෙන ආවේ.2019 අගෝස්තු මස නිකුත් වුන මෙම චිත්‍රපටයට 8.3 ක imdb අගයක් වගේම 78%ක ගූගල් පරිශීලකයන්ගේ කැමත්තක්ද...
Kazhugu 2 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ මාසයේ නිකුත් වෙච්ච අළුත්ම දමිල චිත්‍රපටයකට තමයි අද මම උපසිරසි අරගෙන ආවේ.ගූගල් පරිශීලකයන්ගෙන් 85% කැමත්තක් හිමි වී ඇති මෙම චිත්‍රපටයට 10න් 6ක imdb...
Dark Phoenix (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනං මගෙ උපසිරැසි ජීවිතේ දහවන උපසිරැසිය අරගෙන ඔයාලා හම්බෙන්න ආවා තවත් අළුත් චිත්‍රපටයක් අරගෙන... මේ චිත්‍රපටය තමයි X-Men චිත්‍රපට මාලාවෙ අලුත්ම චිත්‍රපටය වන Dark Phoenix...
Bodhai Yeri Budhi Maari (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ මාසයේ නිකුත් වෙච්ච Thriller/drama ගණයට අයත් අළුත්ම දමිල චිත්‍රපටයකට තමයි අද උපසිරසි අරගෙන ආවේ. 7.6ක IMDB අගයක් හිමි වී ඇති මෙම චිත්‍රපටයට 81%...
Brightburn (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ටෝරි සහ කයිල් යුවල ජීවත් වෙන්නෙ ඇමරිකාවේ Brightburn කියන ප්‍රදේශයේ ගොවිපලක් සහිත විශාල ඉඩමක.ඉතින් හදිසියේම රෑක මේ ඉඩමට ආකාශ වස්තුවක් කඩාගෙන වැටෙනවා.මේක පිටසක්වල යානාවක්...



















