Killing Ground (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මං ඉංග්‍රිසි ෆිල්ම් වලට සබ් දානවා බොහෝම අඩුයි නේ. කොහොම හරි වෙන චිත්‍රපටියක් හොයද්දි මට මෙන්න මේ චිත්‍රපටිය හම්බුනා. ඉංග්‍රිසි චිත්‍රපටිවලින් මං වැඩියෙන්ම කැමැති මේ වගේ ටයිප් ෆිල්ම්ස් වලට...
November Criminals (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න අද අරගෙන ආව මේ අවුරුද්දේ නිකුත් වුණ තවත් අලුත්ම අලුත් හොලිවුඩ් චිත්‍රපටියක් අරගෙන. 5.3/10 ·ක IMDb අගයක් ලබාගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියනවා. කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් එහෙම...
Solo (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ගොඩක් අය බලන් හිටපු මේ ටිකේම ඉල්ලපු චිත්‍රපටියකට උපසිරස තමා මේ අරන් එන්නේ Dulquer Salmaan, Dhanshika, Neha Sharma, Sruthi Hariharan, Arthi Venkatesh යන අය නළු නිලියෝ විදියට රඟපානවා. ඒ...
Blade of the Immortal (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ටික කාලෙකට පස්සේ ආයේ මේ පැත්තේ ඇවිත් යන්න හිතුවා.Blade of the Immortal නම් මෙම ජපන් චිත්‍රපටය සඳහා පාදක වෙලා තිබෙන්නෙ ජපාන මන්ගා කතාවක්. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ...
Spyder (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ශිවා (මහේෂ් බාබු) බුද්ධි අංශ නිලදාරියෙක්, පුද්ගලයින්ගේ දුරකථන සංවාද හොරෙන් අසා සිටිය හැකි මෘදුකාංගයක් ඔහු නිර්මාණය කරනවා.මේ සොෆ්ට්වෙයා එක පාවිච්චි කරලා උදව් අවශ්‍ය උදව් කරන්න ඔහු හැමවෙලේම උත්සහ කරනවා.මෙහෙම...
Sameer (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Raanjhanaa (2013), Phantom (2015), Raees (2017), Tubelight (2017) වැනි චිත්‍රපට හරහා බොලිවුඩ් සිනමා රසිකයන් අතර නමක් දිනා ගත් ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පී මොහොමඩ් සීශාන් ආයුබ් ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක...
Bhoomi (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න කලින් චිත්‍රපටිය දිලා දවස් දෙකෙන් ආපහු තවත් හින්දි චිත්‍රපටියක් අරන් ආවා. මේක ඇක්ෂන් හා ත්‍රීලර් ඝනයට අයත් වෙන චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Omung Kumar විසින්. මේරිකොම් චිත්‍රපටියත්...
The Hitmans Bodyguard (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සුපිරිම චිත්‍රපටියක් අරගෙන තමයි ටික දවසකට පස්සේ ආපහු ආවෙ.. IMDB 7.1ක අගයක් අරගෙන තියන සුපිරිම ඇක්ෂන් කොමඩියක්... තාමත් තිරගත වෙමින් තියන ෆිලුමක්.. කොහොමහරි එකපාරටම හොඳ කොපි එකක් ආවා වැඩත්...
Keshava (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තෙලෙගු සිනමාවේ ටිකක් සුපර්නැචුරල් වගේම ත්‍රීලර් චිත්‍රපටිවල රඟපාන ප්‍රසිද්ධ නළුවෙක් තමයි Nikhil Siddhartha කියන්නේ Swamy Ra Ra එහෙම නැත්නම් Karthikeya,Ekkadiki Pothavu Chinnavada,Surya vs Surya මේ වගේ චිත්‍රපටි සූම් රසිකයෙක්...
Kurangu Bommai (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2017 වසරේ මෙතෙක් ආ දෙමළ චිත්‍රපට අතර ඉදිරියෙන්ම සිටින චිත්‍රපට කීපයෙන් එකක්. තරමක් දුරට hyperlink ආකෘතියකට අනුව නිර්මාණය වී ඇති මෙය ප්‍රේක්ෂකයන් තුල ප්‍රබල භාව කම්පනයක් ඇතිකර ඔවුන් සිතන්නට...