Iratta (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Iratta (2023) Sinhala Subtitle
මේ අවුරුද්දේ මුල් හරියෙම ආපු අලුත්ම අලුත් මලයාලම් චිත්‍රපටියකට සිංහල උපසිරැසිය අරගෙන තමයි මේ එන්නේ. ගොඩ දෙනෙක් ගොඩක් ආස කරපු ගොඩක් හොඳ කියපු කුතුහලයෙන් බලාගෙන ඉන්න...
Vasantha Mullai (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Vasantha Mullai (2023) Sinhala Subtitle
ඔන්න ඉතින් අලුත්ම දමිළ චිත්‍රපටයකට උපසිරැසි අරන් ආවා..මේක Thriller ගණයට අයත් වෙනවා..හරි එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කෝ...
රුද්‍රන් කියන්නේ කම්පැනියක වැඩ කරන අයෙක්..එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් තමයි...
Black & White The Dawn of Justice (2014) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Black & White The Dawn of Justice (2014) Sinhala Subtitle
අද මම ඔයාලට අරන් අවේ The Dawn of Justice (2014) කියන සුපිරි ඇක්ෂන් චයිනිස් මුවියක් මේක ඇත්තටම සුපිරි ගණයේ එක්ක...
The Pale Blue Eye (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Pale Blue Eye (2022) Sinhala Subtitle
1830 ඔක්තෝබර් මාසයේ දී, ඇමරිකාවේ වෙස්ට් පොයින්ට් හමුදා පාසලේ සිදුවෙනවා, අභිරහස් මරණයක්. ලෙරෝයි ෆ්‍රයි නැමැති ශිෂ්‍යභටයා, එක් උදෑසනකදී හමුවෙනවා, හමුදා පාසලේ කඳවුරෙන් එලියේ...
Black Panther Wakanda Forever (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Black Panther Wakanda Forever (2022) Sinhala Subtitle
Marvel Cinematic Universe (MCU) එක ගොඩාක් අය බලනවානේ. අද මම උපසිරැසි අරගෙන ආවේ, ඒ චිත්‍රපටි මාලාවේ 30 වෙනි චිත්‍රපටියට. මේකේ නම, Black Panther:...
Teen Wolf The Movie (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Teen Wolf The Movie (2023) Sinhala Subtitle
හරි යාලුවනේ අවුරුදු 3 ට පස්සේ උපසිරැසියක් අරගෙන මේ පැත්තට ගොඩ උනෙ.ඉතින් අද අරගෙන ආවේ 2011-2016 කාල වකවානුව තුල අතිශය ජනප්‍රිය වෙච්ච කතාමාලාවක්...
Strange World (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
වෙනස් විදියකට හිතන්න. අපේ ලෝකේ ඉන්ධන අපිට ලැබුනොත් පැළයකින්... වගා කරලා ගන්න පළදාවෙන් පුළුවන් වුනොත්, අපිට අවශ්‍ය කරන බලය ලබාගන්න.. විදුලිය, වාහන ධාවනය ඇතුළු හැමදේම... ජේගර් ක්ලේඩ් කියන්නේ දක්‍ෂ...
18 Pages (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
18 Pages (2022) Sinhala Subtitle
෴ දිවියක් වෙනස් කල පිටු 18ක් ෴
ආදරය කියන්නෙ හරිම අපූරු දෙයක්. ඒක කෙනාගෙන් කෙනාට වෙනස්. සමහර අය දුටු ගමන් ආදරයෙන් බැදෙන අතර තවත් සමහරුන්ට ආදරේ...
Mindcage (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Mindcage (2022) Sinhala Subtitle
හොලිවුඩ් කතා වල නිතර දකින්න ලැබෙන දෙයක් තමයි දාම ඝාතකයෝ. ඒකෙත් තව දකින දෙයක් තමයි, ඒ දාම ඝාතකයන්ව අල්ලගත්තාට පස්සේ, ඒ අයව අනුකරණය කරන එයාලාගේ අනුගාමිකයෝ....
HIT 2 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
HIT 2 (2022) Sinhala Subtitle Hit 2 (2022) Sinhala Subtitle
ආයුබෝවන් හැමෝටම... පළවෙනි උපසිරැසිය විදියට මං තෝරගත්තේ Crime,Thriller,Mystery ටයිප් එකේ තෙලිඟු චිත්‍රපටයක්. මෙහි පළමු කොටස හැමෝම නරඔලා ඇති.. නරඔලා නැතිනම්...