KGF Aka K.G.F (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
දෙසැම්බර් 21 වැනිදා මේ චිත්‍රපටිය නිකුත් වෙන්න පූර්ව ප්රචාරක පට ගියාම හැමෝම හිතුවේ මේ චිත්‍රපටිය ලොකු සාර්ථකත්වයක් ලබන එකක් නැහැ කියලා... ඒකට හේතුවක් තිබ්බා.....
Zero (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2018 වසරේ කවුරුත් බලාපොරොත්තු තියාගෙන හිටිය චිත්‍රපටියක් තමයි අද අරන් ආවේ... ලංකාවේ රසිකයන්ට නම් මේක සිනමා ශාලාවකට ගිහින් බලන්න නම් හැකියාවක් ලැබුනේ නැහැ... Aanand...
Maari 2 (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
චිත්රපටි වල චණ්ඩි දැකලා ඇති නේද..? චිත්රපටි වල ගොඩක් ඉන්නෙ සාධාරණේ වෙනුවෙන් සටන් වදින චණ්ඩි. එත් හැම චිත්රපටියේම ඉන්න චණ්ඩි ඒ වගේද? නැහැ.. මාරි...
Nannu Dochukunduvate (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තෙලිඟු රසික රසිකාවියන්ට ආදර කතා ම දක්නට ලැබුන අවුරුද්දක් තමා 2018 ඒ වගේම කවුරුත් නොසිතපු විදිහට ඒ චිත්රපට ආදායම් වාර්තා තියපු අවුරුද්දක් අදත් අරගන...
The Mermaid Lake Of The Dead (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
රුසියාවේ මුතුන්මිත්තෝ පවසන්නේ රෑට විල ගාවට යන්න එපා කියලා දියකිදුරියෝ ඔයා එනකම් බලන් ඉන්නවා වතුර යටට ඇදන් යන්න කියලා. එහෙම ඇදන් යන්නේ එයාලා ඔයා...
Varathan (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ගැහැනියකට ආදරයක් පමනක් පිරිමියෙක්ගෙන් ලැබුණාම ඇතිද? එතකොට ආරක්ෂාවක් එපා ද?
ගැහැනියක් තමන්ගෙ සැමියාගෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා. ආදරය, ආරක්ෂා, රැකවරණය සෙනෙහස මේ ඔක්කොම. ගැහැනියක්ව එළිපිට...
Mehbooba (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Due to copyright issues we do not provide any torrent links
ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ
Please...
Badhaai Ho (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මධ්‍යම පාන්තික සමාජ ස්ථරයක් තුළ ගොඩනැගෙන කොටස් ගණනාවක නියෝජනයක්. උපහාසය, ප්‍රහසනය සහ හැඟීම්බර කොටස් ද එමටයි. ඇත්තෙන්ම සියල්ලටම පාදක වෙන්නේ ආදරයම තමයි. ආදරේ කරන්න...
Nela Ticket (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් ජනප්‍රිය තෙලෙඟු චිත්‍රපටියක් තමයි අද අරන් ආවේ. මේක Ravi Teja විසින් ප්‍රධාන චරිතයෙන් රංඟනය දායක වෙන මේ චිත්‍රපටිය Kalyan Krishna ගේ අධ්‍යක්ෂණයක්.. මිට...
Devadas (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
"දහා දෙනෙක් මරනවට වඩා එක ජිවිතයක් බෙර ගන්න එක සතුටක්'
"හොද මිනිහෙක් විදිහට ජිවත් වෙන්න සල්ලි බලය අවශ්ය ම නැ"
"පොඩි ආදරයක් පොඩි සතුටක් තිබුනා නම්...



















