ලව්ස්ට්‍රක් ඉන් ද සිටී (2020) තෙවැනි කොටස සිංහල උපසිරැසි
ඊයෙ රෑ හරිහමන් නෙට්ෆ්ලික්ස් කොපියක් හොයාගන්න බැරි උන නිසා තමා මේක අදට කල්දාගන්න වුනේ.. එහෙමනම් අද කොටසට අඩිය තියමු.
දෙවන කොටසෙදි හැමෝම තමන්ගෙ පෞද්ගලික ජීවිතයෙ...
Santa Clarita Diet (2019) TV Series Season (03) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් අපි ආයෙම ඉක්මනටම ආවේ Santa Clarita Diet තුන් වෙනි කතා මාලාව අරගෙනයි.සුපුරුදු පරිදි කියනවනම් මේක ඇවිල්ලා Comedy/Horror ඝනයට අයත් වෙන IMDb අගය...
Coolie No.1 (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් අද අරගෙන ආවේ හැමෝම බලාගෙන හිටිය හින්දි චිත්‍රපටියක්...චිත්‍රපටිය තමයිVarun Dhawan සහ Sara Ali Khan ප්‍රධාන චරිත නිරූපනය කරන Coolie No. 1..ඉතින් හැමෝම...
ලව්ස්ට්‍රක් ඉන් ද සිටී (2020) දෙවැනි කොටස සිංහල උපසිරැසි
ඔන්න එහෙනම් අද Romance/Drama/Youth/Comedy අයත් ලව්ස්ට්‍රක් ඉන්ද සිටි කතා මාලාවෙ දෙවෙනි කොස
අරගෙනයි මම ආවේ..කලින් එපියෙ ලිපිය බැලුවා නම් දන්නවනේ මේ කතාවෙ ඉන්නෙ කවුද උනේ...
Godmothered (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හැමෝටම සාමර සතුට පිරි සුභ නත්තක් වේවා කියල හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා,❤❤❤😘😘😘
නත්තල වෙනුවෙන්ම හා පවුලෙ හැමෝටම එකට බලන්න පුලුවන් චිත්‍රපටියක් Disney+ විසින් මේ මාසේ...
Minions Holiday Special (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මිනියස්ල කිව්වම කවුද නොදන්නෙ නේද, මෙදා පාර ගෙනාවේ මිනියස්ල යොදාගෙන NBC සහ Illumination එකතුවෙලා නිර්මාණය කරපු Illumination Presents Minions Holiday Special කියන චිත්‍රපටිය,චිත්‍රපටියක් කීවට...
The Princess Switch Switched Again (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Princess Switch: Switched Again (2020) මේ කතා මාලාවේ දෙවෙනි එක. මේ අවුරුද්දේ නිකුත් කෙරුණු ලස්සනම ලස්සන නත්තල් චිත්‍රපටියක්. නත්තල වෙනුවෙන් ඔයාලාට ගෙනාවේ.
මේ නත්තල්...
The Princess Switch (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Princess Switch (2018) නත්තල පසුබිම් කරගෙන නිෂ්පාදනය වෙච්ච ලස්සන ආදර කතාවක්. නත්තල් සමය එන හින්දා මේක අරගෙන ආවේ, නත්තල තවත් ප්‍රීතිමත් කරන්න හිතාගෙන....
ලව්ස්ට්‍රක් ඉන් ද සිටී (2020) පළමු කොටස සිංහල උපසිරැසි
වසර ගනනාවකට පස්සෙ අලුත්ම අලුත් (ongoing) කොරියානු කතාමාලාවක උපසිරැසි දෙන්න අපි හිතුවා. ඉතින් මේ ඒවෙනුවෙන් තියන පලවෙනි පියවර. "ලව්ස්ට්‍රක් ඉන් ද සිටී" AKA "සිටි...
The Croods A New Age (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2013 වසරෙදි නිකුත් වුන The Croods චිත්‍රපටය නම් නොබලපු කෙනෙක් නැතුව ඇති. ටීවි එකෙත් ගියානෙ. ඉතින් මේ චිත්‍රපටයෙ දෙවෙනි කතාව The Crood A New...



















