Tholi Prema (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කාලේකට පස්සේ නැවත තෙලෙඟු සිනමා නිර්මාණයක් අරගෙන ආවා. මේ චිත්‍රපටියේ නම තමයි Tholi Prema එකේ සිංහල තේරුම තමයි පලමු ආදරය කියලා. අපි කාටත් හිතේ...
Shubh Mangal Saavdhan (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ට්ක කාලයක් පමා උනා මේක දෙන්න.. හැබැයි ඉතින් නොදි ඉන්නේ නැහැ කියලා දන්නවා නොවැ කොහොම හරි ඉතින් කොරලා අරන් ආවා. මේක රිලිස් උනේ 2017...
Peter Rabbit (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මගේ දෙවැනි උපසිරැසි ගැන්විම ලෙස මෙවර අරන් එන්නේ ලොකු පොඩි හැමෝටම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් නියමම චිත්‍රපටියක්. Beatrix Potter විසින් රචිත Peter Rabbit කෘතිය...
Hichki (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2018 වසරට අදාලව මේ වෙද්දි නරඹන්න ලැබුනු හොඳම චිත්‍රපටය තමයි 'හිච්කි'. Brad Cohen කියන ඇමෙරිකානු දේශකවරයා ඔහුගේම ජීවන කතාව අලලා Lisa Wysocky සමගින් එක්ව...
Sonu Ke Titu Ki Sweety (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද නම් මේ අරන් ආවේ බලන්න වටිනම චිත්‍රපටියක්... මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන්නේ Luv Ranjan විසින්. ඔහුව හොදින්ම ඔබ හඳුනනවා Pyaar Ka Punchnama 1 හා...
Fukrey Returns (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් චිත්‍රපටියක් අරන් ආවා. මං කලින් චිත්‍රපටිය දෙනකොට කිව්වා නේ දැන් ටිකක් චිත්‍රපටි අරන් එන්න පමා වෙනවා කියලා රාජකාරි වැඩ නිසා. හැබැයි කොහොම හරි...
Game Over Man (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
A Bad Moms Christmas චිත්‍රපටිය දුන්නාට පස්සේ මං මගේ දෙවැනි උපසිරැසි ගැන්විම විදියටත් අරන් ආවේ කොමඩි චිත්‍රපටියක්... කොමඩි උනාට මේක ඇක්ෂන් පැත්තටත් බර චිත්‍රපටියක්....
Qarib Qarib Singlle (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ටික කාලේකට පස්සේ හින්දි ෆිල්ම් එකක් අරන් ආවා... දැන් ඉතින් අපිටත් නිවාඩු දවස් එනකම් ඉන්න වෙලා ෆිල්ම් එකකට සබ් දාලා අරන් එන්න. අද අරන්...
A Bad Moms Christmas (2017) සිංහල උපසිරැසි සමඟින්
ආයුබෝවන් කට්ටියටම මේ මගේ පලවෙනි උපසිරැසිය. පලවෙනි උපසිරැසිය විදියට මං අරන් ආවේ ලස්සන කොමඩි ෆිල්ම් එකක්. මේකේ පලවෙනි කොටස වෙන Bad Moms චිත්‍රපටිය ඔයාලා...
Malli Raava (2017) සිංහල උපසිරැසි සමඟින්
ඔන්න ඉතින් අවුරුද්දකට විතර පස්සේ ආයෙත් උපසිරැසියක් එක්ක තමා ඔයාලව හම්බෙන්න ආවේ. ඉතින් නිවාඩුවක් හම්බුන ගමන් උපසිරැසියක් කරා ඔයාලට බලන්න කියලා...ඉතින් මම ගොඩක් කැමැති...



















