Epic Tails (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Epic Tails (2023) Sinhala Subtitle
ආයුබෝවේවා හැමෝටම ඔන්න එහෙනන් මගෙ උපසිරැසි ජීවිතයේ ජයග්රාහී කඩ ඉමක් විදිහට මගේ 50 වෙනි උපසිරැසිය තමයි මේ ගෙනල්ලා තීයෙන්නෙ...
Zoom.Lk වෙබ්...
Civil War (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Civil War (2024) Sinhala Subtitle
ඇමරිකාවේ ප්රාන්ත අතර යුද්ධයක් ඇතිවුනොත් කොහොම තියේවිද? ඒක එක අතකින් විය නොහැකි සිදුවූමකුත් නෙමෙයි. මොකද, ඇමරිකාවේ ගිනිඅවි ළඟ තබාගැනීම ඉතා...
DeAr (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
DeAr (2024) Sinhala Subtitle Dear (2024) Sinhala Subtitle
G.V. Prakash Kumar හා Aishwarya Rajesh ප්රධාන චරිත වලට රංඟනයෙන් දායක වෙන දමිළ චිත්රපටියක් තමයි අද මේ...
Godzilla X Kong The New Empire (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Godzilla X Kong The New Empire (2024) Sinhala Subtitle
අද මම අරගෙන ආවේ මේ අවුරුද්දේ ආපු තවත් ජනප්රියම වෙච්ච චිත්රපටියක උපසිරැසි. ඒ Godzilla x Kong:...
Arthur the King (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Arthur the King (2024) Sinhala Subtitle
මම ගොඩාක් කැමතියි සත්ය කතා ඇසුරෙන් නිර්මාණය වෙන චිත්රපටි වලට. මොකද, එක පැත්තකින් කිසිම මනඃකල්පිත ලෝක හරි සුපිරි වීරයෝ...
Shaitaan (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Shaitaan (2024) Sinhala Subtitle
තවත් පවුලේ හැමෝටම බලන්න පුලුවන් ටිකක් බයවෙන්නත් පුලුවන් ජාතියේ චිත්රපටියක් තමයි මේ අරන් ආවේ. බයවෙන්න කිව්වාට මේක හොල්මන් චිත්රපටියක් නෙමෙයි. කෙලින්ම...
Crakk (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Crakk (2024) Sinhala Subtitle
ටිකක් පමා උනත් ෆිල්ම් එක දෙන්න ඕනි කියලා හිතුන නිසා සබ් එක කරලා අරන් ආවා. මේකත් ඉතින් පවුලේ සැමට විදින්න පුලුවන්...
Yodha (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Yodha (2024) Sinhala Subtitle
පසුගිය මාර්තු 15 වැනිදා තිරඟත වුන චිත්රපටියක් තමයි අද මේ අරන් එන්නේ.. Sidharth Malhotra,Raashii Khanna හා Disha Patani මෙහි ප්රධාන චරිත...
Bhimaa (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Bhimaa (2024) Sinhala Subtitle
පැය කිහිපෙකට කලින් OTT මාධ්යයෙන් නිකුත් වුණු ශෝපිචන්ද් රංඟනයෙන් දායක වුනු ෆැන්ටසි-ඇක්ශන්-රොමෑන්ස් කාණ්ඩයට අයත් වෙන, Bhimaa (2024) චිත්රපටයට උපසිරැසියක් අරගෙන අද...
Siren (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Siren (2024) Sinhala Subtitle
පෙබරවාරි මාසයේ සිනමාශාලා වලට මුදැහැරුණ ජෙයම් රවීගේ සයිරන් චිත්රපටයේ උපසිරැසි අරන් තමයි අද ආවේ.ක්රියාදාම සහ කුතුහලය ශාරයට අයත් වන මෙම චිත්රපටයට...



















