Middle Class Love (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Middle Class Love (2022) Sinhala Subtitle Middle Class Love (2022) සිංහල උපසිරැසි
යුඩී කියන්නෙ සාමාන්‍යය පවුලක කොල්ලෙක් සාමාන්‍යය විදියට ජීවත් වෙලා එපා වෙලා ඉන්න යුඩිට ඕන කොහොමහරි සල්ලිකාරයෙක් වෙන්න ඉතින්...
Gandhada Gudi (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Gandhada Gudi (2022) Sinhala Subtitle Gandhada Gudi (2022) සිංහල උපසිරැසි
පුනීත් රාජ්කුමාර්,කන්නඩ සිනමාවට ආදරේ කරන කෙනෙක්නම්,අනිවාර්‍යෙන්ම නම ඇසුනු පමණින් අදුරගන්න නලුවෙක් තමයි පුනීත් රාජ්කුමාර් කියන්නේ..2021 ඔක්තොම්බර් 29 අපි අතරින් සමුගන්නා...
Unlocked (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Unlocked (2023) Sinhala Subtitle
කොහොමද කට්ටියට? ටික කාලේකින් තමයි උපසිරැසියක් අරන් එන්නේ.. මේක ගිය මාසේ 17 වැනිදා නෙට්ෆිල්ක්ස් හරහා නිකුත් උන චිත්‍රපටියක්.. Chun Woo-hee හා Im Si-wan මෙහි ප්‍රධාන චරිත...
We Have a Ghost (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
We Have a Ghost (2023) Sinhala Subtitle
අළුත් ගෙදරකට පදිංචියට යනකොට, ඒ් ගෙදර හොල්මනක් හිටියොත් මොකද කරන්නේ? හැමෝම බයවෙලා දුවනවා නේද? ඒත්, මේ අපේ කතානායක පවුල, අළුත් ගෙදරකට යනකොට, හොල්මනක්...
181 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
181 (2022) Sinhala Subtitle
කොහොමද කට්ටියට තවත් දමිළ සලෙරුවක් අරන් තමයි මේ පැත්තට ගොඩ උනේ.. මේකේ නළු නිලියෝ නම් සේරම අලුත් අය වගේම චිත්‍රපටියත් සමාන්‍ය විදියේ එකක්... කතාව ගැන කෙලින්ම...
Iratta (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Iratta (2023) Sinhala Subtitle
මේ අවුරුද්දේ මුල් හරියෙම ආපු අලුත්ම අලුත් මලයාලම් චිත්‍රපටියකට සිංහල උපසිරැසිය අරගෙන තමයි මේ එන්නේ. ගොඩ දෙනෙක් ගොඩක් ආස කරපු ගොඩක් හොඳ කියපු කුතුහලයෙන් බලාගෙන ඉන්න...
Ullasam (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Ullasam (2022) Sinhala Subtitle
කොහොමද කට්ටියට... 4 Years මලායලම් ආදරණිය චිත්‍රපටියට පස්සේ ආපහු තවත් මලයාලම් ලව් ස්ටොරි එකක් තමයි අරන් එන්න හැදුවේ. මේක නම් කලින් මං කරපු 4 ඉයර්ස් එකට...
Begin Again (2013) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Begin Again (2013) Sinhala Subtitle
ජනප්‍රිය නළු නිලියන් ගොඩකින් මේ චිත්‍රපටිය හැඩවෙනවා... හැමෝම දන්නවා ඇතිනේ Pirates of the Caribbean වගේම Anna Karenina වැනි චිත්‍රපටිවල රඟපාපු සුන්දර නිළිය Keira Knightley වගේම...
Operation Romeo (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Operation Romeo (2022) Sinhala Subtitle
ඔන්න එහෙනම් තවත් හින්දි චිත්‍රපටියක් අරන් ආවා.. මේක නම් මං හිතන්නේ කට්ටියට ටිකක් මගහැරුනු එකක් වගේ.. මුලින්ම කියන්න ඕනි මේක රිමේක් එකක්. මලයාලම් චිත්‍රපටියක් වෙන...
The Kings Daughter (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Kings Daughter (2022) Sinhala Subtitle
ප්‍රංශයේ 14 වන ලුවිස් රජතුමා තමයි ඉතිහාසයේ වැඩිම කාලයක් රජකම්කලේ. ඔහු මාලිගයක් ඉදි කලා, කලාව සහ විද්‍යාව මූලික කරගත්ත. මේ ඉතා බලවත් ලුවිස් රජතුමාට,...