Chandigarh Kare Aashiqui (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මම අද මේ පැත්තට ගොඩ වුනේ ඊයේ නිකුත් වුන ලස්සන චිත්රපටයකට උපසිරැසිය අරගෙන. දැක්ක ගමන් හිතුවේ ස්ට්රීට් ඩාන්සර් වගේ සීන් එකක් කියලා නේද? අපෝ...
Would You Rather (2012) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සුභ දවසක් වේවා හැමෝටම . ඔන්න කාලෙකට පස්සේ මම තවත් සිංහල උපසිරැසි නිර්මාණයක් අරගෙන ආවා.මේ චිත්රපටයයේ නම තමයි Would You Rather( ඔයා වඩා කැමති...
Thousand Fangs (2021) 6 – 7 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
ඔන්න එහෙනම් තවුසන්ඩ් ෆෑන්ග්ස් හි අවසාන කොටස් 2ක සමඟිනුයි ආයෙම මේ ආවේ. දැන් ඔයාලා දන්නවා මේ කථාවෙ වෙන්නෙ මොකක්ද කියලා. තවත් දේවල් මේ කොටස්...
12 OClock (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සුභ දවසක් යළුවො හැමෝටම,එහෙනම් ඔන්න මම ඊලග උපසිරසියත් අරන් ඔයාලව හම්බ වෙන්න ආව.ඒ ආවෙ 2021 තිර ගත උන මිය ගිය ආත්මයක් ගැන කියවෙන හින්දි...
Romantic (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Romantic (2021) කියන්නේ ඉන්දියානු, තෙළුගු භාෂාමය චිත්රපටයක්. මේක Romance ශාරණයට තමයි
අයත් වෙන්නේ. රඟපාන අය ගත්තම මෙසේයි.
Akash Puri as වාස්කෝ ඩි ගාමා..
Ketika Sharma as මොනිකා..
Ramya...
Churuli (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
science fiction, mystery, thriller ඝණයට අයත් IMDb 7.2 ක් ලබාගෙන ඇති, Churuli නම් මලයාලම් චිත්රපටයට උපසිරැසි අරගෙනයි මේ අවේ. ගොඩක් අය එනකම් ඉදපු එකක්...
Ippudu Kaaka Inkeppudu (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ටික දවසකට පස්සේ ඔයාලට අරගෙන එන්නේ තෙලෙගු චිත්රපටියක්,ඉතින් මේකේ කතාව ගැන කිව්වොත් ගෞතම් සහ අනූ කියන්නේ ගෙවල් වල ගොඩක් නීති අනුව හැදෙන දෙන්නෙක්,ගෞතම්ගේ තාත්තා...
Nirdosh (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සුභ දවසක් යාළුවො හැමෝටම,මගේ පලවෙනි උපසිරසි ගැන්වීම zoom සමග අරන් එන,2018 වර්ශයේ ජනවාරි 19දින තිරගත උන Drama/Mystery/Thriller කියන වර්ගයට තමයි මේක අයිති වෙන්නෙ,imdb අගය 04ක් සහ...
Jolt (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් ක්රියාදාම ඉංග්රිසි චිත්රපටියක් තමයි අද අරන් ආවේ... Zubaan Kesari විසින් අධ්යක්ෂණය කරන ලද මේ චිත්රපටියේ ප්රධාන චරිතයට පණ පොවන්නේ.. Kate Beckinsale හා Bobby...
The Ruins (2008) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ට්ක දවසකට පස්සේ ආපහු සුපිරි චිත්රපටියක් අරන් ආවා.. Carter Smith විසින් අධ්යක්ෂණය කරන ලද මේ චිත්රපටිය 2008 වසරේ තිරඟවුවක්.කතාව ගැන කිව්වොත් මිතුරන් පිරිසක් මෙක්සිකොවේ...



















