Pottu (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න යාළුවනේ හා හා පුරා කියල මං මගේ 7 වන උපසිරසියත් අරන් ආවා.මේක 2019 වසරේ නිකුත් වූ Horror, comedy ගණයට අයත් වන දමිළ චිත්‍රපටයක්. මෙම චිත්‍රපටය අධ්‍යක්ශණය කර ඇත්තේ...
Virupaksha (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Virupaksha (2023) Sinhala Subtitle
එක ගමකට අලුතෙන් පවුලක් එනවා. ඔහොම මේ පවුල ඇවිල්ලා ටික දවසක් යන කොට මුළු ගමටම වසංඟතයක් ඇවිල්ලා ගමේ ළමයින්ව මැරෙන්න ගන්නවා. ළමයින් ඉන්න හැම ගෙදරක දොරකඩම...
Archons (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Archons සිංහලෙන් කිව්වොත් අවතාර. හොල්මන් කතා වලින් ටිකක් වෙනස් වෙච්ච, හැබැයි හොල්මන් ගනයට වැටෙන කතාවක් තමයි මේක. 2020 ඔක්තෝබර් ඇමරිකාවේදී නිකුත් කලත්, හැමතැනම තියෙන්නේ 2018 චිත්‍රපටියක් විදියට. මේක Hammer...
The Night House (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Night House (2020) කියන්නේ තවත් බයහිතෙන ලස්සන චිත්‍රපටියක්. ටිකක් වෙනස් විදිහේ මාතෘකාවක් යොදාගෙන තියෙන නිසාම, සාමාන්‍ය බය හිතෙන චිත්‍රපටි වලට වඩා වෙනස් ස්වරූපයක් අරගන්නවා. චිත්‍රපටියේ තේමාව නිසාම, ප්‍රධාන...
Anyas Tutorial (2022) රුපවාහිනි කතාමාලාවේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
ඔන්න සෑහෙන කාලෙකින් ආයෙම තෙළුඟු වෙබ් සීරීස් එකකට උපසිරැසි අරන් ආවේ.අද අරන් ආවේ Anya's Tutorial කියන කොටස් 7කින් යුත් කථා මාලවක්. මේක ගැන කියනවා නම් මේක ඇවිල්ලා Mystery, Thriller...
Iruttu Araiyil Murattu Kuththu (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේක බලනකම් නම් කට්ටිය සැහෙන දවස් ඉදන් නොයිවසිල්ලෙන් බලන් ඉන්න ඇති. මොකද මේ චිත්‍රපටිය මැතකාලයේ දමිළ චිත්‍රපටි රසිකයන් අතර ලොකු කතාබහක් ඇති කරන්න සමත් වුනා ... හින්දි වලනම් වැඩිහිටියන්ට...
Phone Bhoot (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Phone Bhoot (2022) Sinhala Subtitle
ඔන්න එහෙනම් හාහා පුරා කියලා කට්ටියව හිනස්සලා තමයි මේ අවුරුද්ද පටන් ගන්න යන්නේ... ඒකට අරන් ආවේ හොදට හිනා වේවි බලන්න පුලුවන් හොල්මන් චිත්‍රපටියක්.. වෙනදාට හොල්මන්...
Sangili Bungili Kadhava Thorae (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ටික කාලයකට පස්සේ උපසිරැසි ගැන්විමට එකතු උනා... කාලයක් සබ් දාන්නේ නැතුව ඉදලා චිත්‍රපටියක් ඉල්ලගෙන කරන ගමන් තමයි ඇඩ්මින් මේ චිත්‍රපටිය කරලා දෙමුද කියලා ඇහුවේ. ඉතින් ඒ ඉල්ලිමත් අහක දාන්න...
Cult Of Chucky (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ සැරේ අරන් ආවෙ හොරර් මූවි එකක්, චකී කිව්වාම හැමෝම දන්නවනෙ,ඒක අළුත් ෆිල්ම් එක තමයි අරන් ආවෙ, IMDb එකෙන් 5.3/10 අගයක් ලැබිල තියෙනවා මේකට, වැඩි කතා නැතුව ෆිල්ම් එක...
The Pyramid (2014) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ත්‍රසජනක කුතුහලයට කැමැති කතා බලන අයට මේ චිත්‍රපටිය නියමෙට ගැලපේවි. නෝරා හා හොල්ඩන් කියන්නේ පිය හා දුව. මේ දෙන්නා ගේ රාජකාරිය තමයි පරණ පුරාවස්තු හොයා යාම. මේ දෙන්නා ඊජිප්තුවේ...