Roohi (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මුඩියා පේරී කියන්නේ නපුරු මායාකාරියක්,ඉතින් මේ මායාකාරි ආවේශ වෙන්නේ අලුතෙන්ම බදින්න ඉන්න ගැහෑණු ලමයින්ගේ සිරුරට,එහෙම ආවේශ වෙන මේ මායාකාරිගේ එකම ආශාව තමයි කසාදයක් කරගන්න එක..ඉතින් ඒකත් අවුරුද්දක් ඇතුලත කසාදයක්...
The Nun (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
නන් යනු 2018 ඇමරිකානු අද්භූත ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර එය කොරින් හාඩි විසින් අධ්‍යක්ෂණය කරන ලද හා ගැරී ඩෝබර්මන් විසින් රචනා කරන ලද්දකි මෙය ඩෝබර්මන් සහ ජේම්ස් වන් ගේ...
Phone Bhoot (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Phone Bhoot (2022) Sinhala Subtitle
ඔන්න එහෙනම් හාහා පුරා කියලා කට්ටියව හිනස්සලා තමයි මේ අවුරුද්ද පටන් ගන්න යන්නේ... ඒකට අරන් ආවේ හොදට හිනා වේවි බලන්න පුලුවන් හොල්මන් චිත්‍රපටියක්.. වෙනදාට හොල්මන්...
Bhoothakaalam (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා! 2022 දි මං අරන් එන පළවෙනි උපසිරැසිය තමයි මේ අරන් ආවේ.මේක ඇවිල්ලා රෑ ආපු මලයාලම් චිත්‍රපටියක්. IMDb අගය 8.4 ක් අරගෙන තියෙන මේ චිත්‍රපටය...
Neelavelicham (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Neelavelicham (2023) Sinhala Subtitle
මනුස්ස වාසයකින් තොරවූ නිවසක්, කාලෙකට කලින් ඉතා ලස්සනට තබාගත් ගෙවත්තක අද ඉතිරි වී ඇත්තේ වල් බිහිවුනු ස්වභාවයක්, ගම්මුන් අතර ඇත්තේ බියමුසු ආකල්පයක්, මේ ගෙට ගොඩවදින කවුරු...
IPC 376 (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කොහොමද කට්ටිය ? අද අරන් ආවේ නන්දිතා ස්වේතා ගේ අලුතින්ම ආපු ෆිල්ම් එක ( දන්නවා ඇති කියලා හිතනවා එයාව ගොඩක් ෆිල්ම් කරලා තියෙනවා ) Ethir Neechal , Idharkuthane Aasaipattai...
The Empty Man (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඒයි ඉන්න. අපි ඒක කරල බලමු. මොනාද කරන්නේ? හිස් මිනිහට කතා කරන එක. කවුද ඒ, කියන විදිහට ඔබ ඉන්නේ පාලමල් උඩ නම් හිස් බෝතලයක් හොයාගෙන, ඒකට පිම්බොත්, හිස් මිනිහ...
A Quiet Place Day One (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආයුබෝවන් හැමෝටම ඔන්න එහෙනන් උණු උණුවෙන් අරන් ආවේ ඊයේ රෑ නිකුත් උනු A Quiet Place චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය අරගෙනයි කොහොමහරි ගොඩාක් අය බලන් ඉඳපු චිත්‍රපටයක් කියලා මේක හඳුන්වන්න...
Cold Case (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ලගදි නිකුත් උන මලයාලම් චිත්‍රපටියක් තමයි අද ඔයාලට අරගෙන එන්නේ,ගොඩක් දෙනා ඉල්ලලා තිබ්බා මේ චිත්‍රාප්ටියට උපැසිරැසි අරගෙන එන්න කියල,ඉතින් ඒ හැමෝගෙම ඉල්ලීම තමයි අද මේ විදියට ඉටු කරන්නේ,මලයාලම් සිනමාවේ...
Delete (2023) සම්පුර්ණ කතාමාලාවේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
Delete (2023) Sinhala Subtitle
ඔන්න එහෙනන් අද අරන් ආවා NETFLIX හරහා නිකුත් උනු තවත් නවතම කතා මාලාවක් මේක නමින් " Delete " තායිලන්ත කතා මාලාවක් රට කෙසේ වෙතත් වැඩේට අත...