Prey (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හායි යාළුවනේ.. ඔන්න අද ආයෙම ආවා තවත් උපසිරැසියක් අරන්. මේක ඉතිං ලෝකවාසී සියළු දෙනා බොහෝ
උනන්දුවෙන් එනකම් හිටපු එකක්. ඒ තමයි ප්‍රෙඩේටර් චිත්‍රපට මාලාමේ නවතම්ද්...
Train to Busan 2 Peninsula 2020 Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ අවුරුද්දට දකුණු කොරියාවෙන් සොම්බි ටයිප් සිනමා සිත්තම් දෙකක් නිකුත් කරානෙ. මේ දෙකම නිකුත් වුනේ කොරෝනා සමයේ උනත් ප්‍රේක්ෂක ආකර්ෂණය නම් අඩු බවක් තිබුනෙම...
Naane Varuven (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
එකෝමත් එක ගමක, රජවරු දෙන්නෙක් ජීවත් වුණා. එක් රජ කෙනෙක් යහපත් කෙනෙක්. අනෙක් රජා නරක කෙනෙක්.
ප්‍රභූ කියන්නේ තම සිය පවුල සමඟ ආදරයෙන් ජීවත් වෙන...
Vikkatakavi (2024) රුපවාහිනි කතාමාලාවේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
Vikkatakavi (2024) Sinhala Subtitle
Vikkatakavi (2024) Season 01 Sinhala Subtitle
ඔන්න ගොඩක් කාලෙකට පස්සෙ, ආයෙම සුපිරි තෙළුගු සීරීස් එකක් අරගෙනයි ආවේ. කුතුහලයෙන් බලන්න පුළුවන් අභිරහසක් විසඳන...
Morbius (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Morbius (2022) චිත්‍රපටිය තවත් එක Marvels නිෂ්පාදනයක්. හැමෝම බලාගෙන ඉන්නේ, එයාලාගේ සුපිරි වීරයොන්ගේ චිත්‍රපටි එලිදැක්වෙනකල්නේ. මේ එයාලා තවත් එක් වීරයෙක් හඳුන්වා දුන් අවස්ථාවක්. වෙනස්...
HeartBeat (2023) 1 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
HeartBeat (2023) Sinhala Subtitle
ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ ආයෙම ලස්සන කොරියානු කථාමාලාවක් අරගෙනයි ආවේ. ඉතිං අද දවල් තමයි ෆිල්ම් එකක් බාන්න ගියාම මේක දැක්කේ. මේකේ...
Return To Silent Hill (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Return To Silent Hill (2026) Sinhala Subtitle
Return to Silent Hill කියන්නේ ප්‍රසිද්ධ Horror වීඩියෝ ක්‍රීඩා මාලාවක් වන Silent Hill ඇසුරින් නිර්මාණය වූ නවතම චිත්‍රපටයයි....
Vikrant Rona (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ජනාර්ධන් ඝාම්භීර් කියන්නේ කමරොට්ටු ගම්මානයේ සිටින හාමුතුමා. ඒ කියන්නෙ එයාගෙ පාලනය තමයි ගමේ තියෙන්නේ. පාරම්පරික වලව් කාරයෙක්. මොහු ටිකක් උඩගු කෙනෙක්. මේ අතරේ තමයි...
Bhooth Bangla (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Bhooth Bangla (2026) Sinhala Subtitle
ඔන්න බොලිවුඩ් සිනමාවට ආදරය කරන අයට, ගොඩක් කාලෙකින් බලන්න පුළුවන් වුණ වෙනස්ම විදියේ Comedy-Horror චිත්‍රපටයකට තමයි අද අපි උපසිරැසි අරගෙන...
The Raja Saab (2026) Sinhala Subtitle
The RajaSaab (2026) Sinhala sub
The RajaSaab (2026)
ඔන්න කාලෙක ඉඳන් හැමෝම බලන් හිටපු ප්‍රභාස්ගේ අලුත්ම ෆිල්ම් එක, "The RajaSaab" පහුගිය ජනවාරි 9 වෙනිදා රිලීස්...



















