today-is-a-good-day
More

    Scoob (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Tony Cervone විසින් අධ්යක්ෂණය කරලා තියන SCOOB! චිත්රපටය, 2020 මැයි23 ප්රංශයේදී මුළින්ම තිරගත වුනා. මේ කතාවේදී අපිට ස්කූබි සහ ෂැගීගේ මුල්ම හමුවීම සහ වෙල්මා ෆ්රෙඩී සහ ඩැෆ්නීගේ හමු වීම...

    Red Shoes and the Seven Dwarfs (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අහලා ඇතිනේ කට්ටියම හිම කුමරිය සහ කුරුමිට්ටෝ හත්දෙනා ගැන කතන්දරය. අන්න ඒ කතන්දරය අපි කවුරුත් නොදන්න වෙනස් විදියකට වුන කතාවක් ගැන කියවෙන ෆිල්ම් එකක් තමයි මම අද ඔයාලා වෙනුවෙන්...

    Trolls World Tour (2020) සිංහල උපසිරැසි

    ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ     Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide....

    Onward (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න ඔයාලා හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියනවා.. අදත් මම ඔයාලට අරගෙන ආවේ ඇනිමේෂන් චිත්‍රපටියක් හරිම ලස්සන කතාවක් මේ චිත්‍රපටියට 7.5/10 IMDb අගයක් ලැබිලා තියෙනවා.ඒ වගේම $103.2 million වගේBox...

    Sonic The Hedgehog (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    2020 වසරේ ජනවාරි මස නිකුත් උන කවුරුත් බලාගෙන හිටිය චිත්‍ර‍පටියක් තමයි අද මේ අරන් ආවේ.. සොනික් කිව්වාම ඔයාලා හැමෝම දන්නවා නේ කවුද කියලා.. සොනික් කාටුන් එක ලංකාවෙත් ලොකු පොඩි...

    Dolittle (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    එක දොස්තර කෙනෙක් හිටිය අසාමාන්‍ය හැකියාවන් ඇති එයාට සත්තුත් එක්ක කතාකරන්න පුලුවන් Dr. ඩූලිට්ල් කොච්චර ප්‍රසිද්ධ වුණාද කියනවනම් එංගලතයේ මහ රැජිනත් ඔහුට කතා කලා ඔහුගේ උසස් සේවය වෙනුවෙන් ඇය ඔහුට අලංකාර අභයභූමියක් තෑගි දුන්නා සෑම...

    Dragon Quest Your Story (2019) සිංහල උපසිරැසි

    Dragon quest කියන නම ඇහුවම ගොඩක් අයට මතක් වෙන්නේ මුකින්ම මේ ආශ්‍රයෙන් පැමිණ තිබෙන විඩියෝ ගේම් එක. මොකද එය එතරම් ලොවපුරා විශාල ජනප්‍රියත්වයක් ලගා ගත් නිසා. එම විඩියෝ ක්‍රිඩාව ආශ්‍රයෙන් තමයි මේ...

    Jumanji : The Next Level (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න එහෙනම් මෙවර අරගෙන ආවෙ හැමෝම වගේ එනකං ආසාවෙන් හිටපු චිත්‍රපටයක් වන Jumanji : The Next Level (2019) එහෙමත් නැත්තං ජුමාන්ජි ෆිල්ම් මාලාවේ 3වන චිත්‍රපටයයි.. ගිය වසරෙ දෙසැම්බර් 13වන දින ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ...

    Noelle (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    නත්තල් සීය මියගිහින් එයාගෙ රාඡකාරිය නත්තල් සීයගෙ පුතාට කරන්න උනොත්!!! හැබැයි පුතා නම් මේ රාඡකාරියට පොඩ්ඩක්වත් ආස නෑ, හැබැයි නත්තල් සීයගෙ දුවට ඕන තමන්ගෙ සහෝදරයව කොහොම හරි නත්තල් සීයෙක්...

    Frozen 2 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න එහෙනම් හිටිගමන් අන්තර්ජාලෙට පිටපතක් නිකුත් වුන ඔයාලා හැමෝම එනකං ඇඟිලි ගැන ගැන හිටපු ගිය අවුරුද්දෙ නොවැම්බර් මාසෙ ඉඳන් තිර්ස්ගත වෙන්න පටන් ගත්ත Frozen 2 චිත්‍රපටයයි. ඉතිං ඔයාලා හැමෝම මේක බලනවා...