The Girl on the Mountain (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අලුත් ඉංග්රිසි චිත්රපටියක් අරන් තමයි ආවේ... කතාව ගැන කෙලින්ම කියන්න ගන්නම්කෝ.. ජැක් කියන්නේ යම් සිදුවිමක් නිසා ටිකක් ගෙදරින් දුරස් වෙලා කැලේක වගේ පරිසරයක ජිවත්...
Jalsa (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් හින්දි චිත්රපටියක් අරගෙන තමයි ආපහු ආවේ... මෙහි ප්රධාන චරිත ලෙස Vidya Balan Shefali Shah හා Rohini Hattangadi රංඟනයෙන් දායක වෙනවා... මේ කතාව ගැන...
Veerapandiyapuram (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අලුතෙන්ම නිකුත් උන දමිල චිත්රපටියක් තමයි අද අරගෙන ආවේ,ඉතින් Balloon,Kalakalappu 2,Jarugandi,Madhura Raja,Neeya 2,Capmaari වගේ චිත්රපටි වලින් අපිට දැකගන්න ලැබුන ජයි රගපාන අලුත්ම චිත්රපටිය තමයි...
Spider Man No Way Home (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න මම අද අරගෙන ආවේ හැමෝම බලන්න ආසාවෙන් ඉන්න චිත්රපටියක සිංහල උපසිරැසි. Spider Man: No Way Home (2021). ගිය අවුරුද්දේ අන්තිම සතිවල සිනමා ශාලා...
Khiladi (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් හැමෝම බලාගෙන හිටපු තෙලෙගු චිත්රපටියක් තමයි අද අරගෙන එන්නේ,ඉතින් කවුරුත් දන්න රවී තේජගේ අලුත්ම චිත්රපටිය තමයි ඔයාලට අද මේ විදියට අරගෙන එන්නේ...ඉතින්...
FIR (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Indru Netru Naalai,Maaveeran Kittu,Katha Nayagan,Silukkuvarupatti Singam වගේ චිත්රපටි වලින් අපිට දැකගන්න ලැබුනු Vishnu Vishal කට්ටියට මතක ඇති කියල හිතනවා..ඉතින් මෙයාව ගොඩක් අය දැනගත්තේ Ratsasan...
Valimai (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2019 Nerkonda Paarvai තිරගත වීමෙන් පසු අවුරුදු දෙකකට පස්සේ තමයි අපිට අජිත් කුමාර්ගේ චිත්රපටියක් බලන්න ලැබෙන්නේ..දමිල සිනමා රසිකයන්ව ගොඩක්ම නොයිවසිලිමත් කරපු චිත්රපටියක් තමයි Valimai...
No Exit (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් මේ අවුරුද්දේ නිකුත් උන අලුත්ම ඉංග්රිසි චිත්රපටියක් අරන් තමයි ආවේ.. කෙලින්ම කතාවට බහින්නම්කෝ... ඩාර්බි කියන්නේ මත්ද්රව්ය වලට ඇබ්බැහි උන ගැණු ළමයෙක්.. මේ නිසා...
AGP (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
පූජා තමන්ගේ අක්කගේ දුව වගේම තමන්ගේ පෙම්වතා එක්ක ඉස්පිරිතාලෙට යන්නේ ,තම පෙම්වතාගේ කකුලේ තියෙන වෙලුම් පටි කිහිපයක් ඉවත් කරගන්න,ඉතින් මෙයාල යන ඉස්පිරිතාලේ වෙන තැනකට...
Love Hostel (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
පහුගිය 25 වැනිදා නිකුත් උන චිත්රපටියක් තමයි අද මේ අරන් ආවේ.. Shanker Raman විසින් අධ්යක්ෂණය කරන ලද මේ චිත්රපටියේ ප්රධාන චරිත ලෙස Bobby Deol,Vikrant...



















