Kaalidas (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් අලුත් අවුරුද්දකුත් ලැබුව ගමන් ඔයාලට අලුත්ම චිත්‍රපටියක් තමයි අරගෙන එන්නෙ,චිත්‍රපටිය තමයි Kaalidas. 2019 දෙසැම්බර් 13 නිකුත් වෙච්ච මේ චිත්‍රපටියේ HD පිටපත අන්තර්ජාලයට නිකුත්වෙන්නෙ 2020 ජනවාරි 01 දා,Imdb 7.6ක...
Safe (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මලයාලම් ෆිලුමක් 6/7IMDb තියෙනව කියන්නෙ කොහොමද. ඉතිං ඒක IMDbමීටරේ 9.3ට කැරකුනොත්
Pradeep Kaalipurayath ගේ අධ්‍යක්ෂණයෙන් දිවෙන, Siju Wilson, Anusree and Aparna Gopinath praDhaana ප්‍රධාන චරිත නිරූපණය කරන පළිගැනීමක් වටා ගෙතෙන...
Locke & Key (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් රූපවාහිනි කතාමාලාවකට තමා මෙවර උපසිරැසි ගෙනාවෙ.. 2020 අවුරුද්දෙ පෙබරවාරි 7 වෙනිදා NETFLIX එකෙන් නිකුත් කරපු Locke and Key කතාමාලාව තමා ඒ.. IMDb දර්ශකයේ 7.4ක අගයකුත් R.T. හි...
Criminal Justice (2018) S01 Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඉන්දියානු රූපවාහීනී කතාමාලා දැන් ගොඩක් සිනමා රසියන් අතරේ ජනප්‍රියයි. ජාත්‍යයන්තර මට්ටමේ ගුණාත්මකභාවයකින් දැන් ඉන්දියානු රූපවාහිනී කාතාමාලාත් නිර්මාණය වෙන නිසා පෙර නොතිබූ ප්‍රේක්ශක ආකර්ණයක් දැන් දැන් ඉන්දියානු රූපවාහිනී කාතා මාලාවන්ට...
Champion (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ අවුරුද්දෙ නිකුත් උන අලුත්ම අලුත් දමිල චිත්‍රපටයකට තමයි අද මම උපසිරසි අරන් ආවේ.drama/sport ගණයට අයත්වන මේ චිත්‍රපටයට 6.8ක් තරම් ඉහල imdb අගයක් වගේම 81%ක ගූගල් පරිශීලක කැමැත්තකුත් හිමිවෙලා...
Zombieland Double Tap Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහං ආයෙමත් ෆිල්ම් එකක් උස්සගෙන ආවා උණු උණුවෙන්ම.. මීට දවස් කිහිපයකට කලින් හොඳ පිටපතක් නිකුත් වුනු Zombieland : Double Tap චිත්‍රපටයයි මේ විදිහට අරගෙන ආවෙ.. ඉස්සරෝම කියන්න ඕන ඔයාලා මේ චිත්‍රපටය බලන්න යන්නෙ Zombieland (2009)...
6 අන්ඩර්ග්‍රවුන්ඩ් (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනං ආයෙමත් උස්සගෙන ආවා අලුත්ම ෆිලුමක් උණු උණුවෙන්ම.. පොඩ්ඩක් පරක්කු වුනත් ඒකෙ රස්නය කලින් ගෙනාවෙ දෙසැම්බර් මාසෙ 13 වෙනිදා Netflix එකෙන් නිකුත් කරපු 6 underground චිත්‍රපටයයි.. ඉතිං ඔයාලා හැමෝම දන්න...
It Chapter Two (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඉපැරණි මෙන්ම සිය ස්වරූපය වෙනස් කරගත හැකි අමනුෂ්‍යයෙක් සෑම වසර 27ට වරක් එක්තරා අසූචි වළකින් මතු වේ. විකටයකුගේ (Clown) ස්වරූපයෙන් බොහෝවිට පෙනී සිටින මේ අමනුෂ්‍යයාට මෙවර මුහුණදීමට සිදු වන්නේ...
Action (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔයාල හැමෝම මග බලාගෙන හිටපු ඔක්තෝබර් මාසයේ නිකුත් වෙච්ච තවත් ක්‍රියාදාමයන් රැසකින් පිරි චිත්‍රපටයකට තමයි අද මම උපසිරසි අරගෙන ආවේ.චිත්‍රපටයේ නම Action 2019 විදියට තමයි නම් කරලා තියෙන්නේ.ඉතින් හිතල බලන්නකෝ නමත් ඇක්ශන්...
Laal Kaptaan (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Due to copyright issues we do not provide any torrent links
ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ
Please notice that we are not...