You Should Have Left (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතිං දින කිහිපයකට පස්සේ ආයෙ හම්බ වෙනවා... සිදුවුණ ප්‍රමාද* (අපේ ප්‍රමා නෙමෙයි ඈ) දෝශයට සමාව ඉල්ලනවා... මොකද මං මේක ඊයේ කරලා එවන්න හිටියත් පොඩි ලෙඩ ගොඩක් වැටුන නිසා...
Climax (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් හැමෝටම පොඩ්ඩක් වෙනස් නිර්මාණයක් තමයි අරගෙන එන්නේ,Agyaat,Phoonk 2,Bhoot,Bhoot Returns,Bhairava Geetha, Officer වගේ වෙනස්ම ආකාරයේ චිත්‍රපටි අරගෙන ආපු රාම් ගෝපාල් වර්මගේ චිත්‍රපටියක්, තෙලෙගු සුපිරි තරුවක් වන Nithiin ගේ...
My Zoe (2019) සිංහල උපසිරැසි
මගේ සෝයි කියන්නේ හරිම ආදර කතාවක්. මේ මම පලවෙනි වතාවට මේ වගේ කතාවක උපසිරැසියක් කලේ. සැමියා හා බිරිද ගේ ඇති පැටලැවිලි නිසා වෙන් වෙන දෙන්නා, තමන්ගේ එකම දරුවාගේ අයිතිය...
The Night Clerk (2020) සිංහල උපසිරැසි
අද මේ උපසිරැසි යොදවපු එක හරිම අමුතුම මාදිලියේ චිත්‍රපටියක්. මුලින් බලනකොට හිතාගන්න බැරි වුනා මොකද මේ වෙන්නේ කියලා. ඒත් අන්තිම වෙනකල් තිබුණු කුතුහලය ගැන නම් හරිම සතුටුයි.
පියාගේ මරණය නිසා...
Mundina Nildana (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Amazon prime video වෙතින් නිකුත් කල මෙම සිනමාපටයද රසික හදවත් වැලඳ ගන්න එක නම් අනිවාර්යයෙන්ම සහතිකයි, මෙම සිනමාපටය 2019 වර්ෂයේ නොවැම්බර් මස නිකුත් කලද නැවත Amazon prime video වෙතින්...
Sergio (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේක බලන්නම ඕන ෆිල්ම් එකක් Sérgio Vieira de Mello කියන්නෙ UN එකෙන් ඉරාක් වලට යවන diplomat කෙනෙක්.. එයා ගැන කියන ස්ටෝරි එකක් මේකෙ තියෙන්නෙ.. Ana de Armas තමා මේකෙ...
Run (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2020 මැයි 29 දින ඊයේ දිනය තුළ නිකුත් කල මෙම චිත්‍රපටිය Imdb 2.1 වගේ ඉතාමත් අඩු ප්‍රාමාණයක අගයක් තමයි අරගෙන තියෙන්නේ ඒත් මේ චිත්‍රපටිය ගොඩක් හොද නිර්මාණයක් කියලා මට...
Kinavalli (2018) සිංහල උපසිරැසි
Zoom.lk ප්‍රෙක්ෂක වැඩි පිරිසක් ඉල්ලා සිටි Kinavalli (2018) ෆිල්ම් එකට උපසිරස අරන් අවා ඔන්න එහෙනම් ඔයලා ආසාවෙන් ම බලන් හිටපු මේ හොල්මන් චිත්‍රපටිය තුල මොකක්ද වෙන්නෙ කියලා ඔබට අනිවාර්යයෙන්ම...
Bloodshot (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
බ්ලඩ්ශොට් කොමික් කතා මාලාව ඇසුරින් සකසල තියෙන මේ චිත්‍රපටයට ප්‍රසිද්ධ නලු වින් ඩීසල් බ්ලඩ් ශොට් චරිතයෙන් දායක වෙනවා. කොරෝනා නිසා කොර වෙලා ගිය හොඳ හිට් එකක් වෙන්න තිබුන මේ...
Katha Sangama (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Anthology/Thriller ශානරයට අයත් වන කෙටි චිත්‍රපටි 7ක් එකට එකට ඇමිණූ, 7.5 IMDb ක අගයක් ගත් සුන්දර සිනමා කෘතියකි "Katha Sangama." කන්නඩ සිනමා ඉතිහාසයේ දැවැන්තම චරිතයක් වන 'පුට්ටන්න කනගල්ට' උපහාර...