Beauty And The Beast (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සෑහෙන කාලෙකට පස්සේ සෑහෙන පරක්කු වෙලා ෆිලුමකුත් අරගෙන zoom එකට ගොඩවදින්නයි මේ ලෑස්ති වෙන්නේ..මේ පාර අරගෙන ආවේ සුරගන් කතාවක් අපි පොඩි කාලේ ඉදන් ආස කරපු සහ දැනටත් ආස කරන...
Smurfs The Lost Village (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඉතින් ඔන්න මම ඔන්න තවත් කතාවක් අරගෙන ආවා.මේ දවස්වල ඇනිමේශන් චිත්‍රපටි ගේන්නත් බැරි උනානෙ.ඒකටත් එක්ක ඔන්න එකක් ගෙනාවා.මේ දවස්වල සිරිස් වල වැඩේ බරටම ඉවරකලා.තව පොඩ්ඩයි. ඒක ඉතින් ලග ලගම...
Suicide Squad (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Due to copyright issues we do not provide any torrent links
ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත්...
Cocktail (2012) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මගේ උපසිරැසි ඉතිහාසේ මම හොදටම මහන්සි උන සබ් එක මේක.පාන්දර වෙනකම් ඇහැරිලා ඉදලා අද උදේ සිංදු ටික සේරම හදලා දවල් වෙන්න කලින් වැඩ ඉවර කලා.ඇත්තටම මම මේක දෙන්න හිටපු...
Kavan (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කේ. වී. ආනන්ද් - සුබා සුසංයෝගයෙන් බිහිවූ හයවන චිත්‍රපටය වන මෙය ඔවුන් මීට පෙර නිර්මාණය කළ Ko මෙන්ම මාධ්‍ය හා දේශපාලනය පසුබිම් කරගත් කතාවක්. මාධ්‍යවේදියකු ලෙසින් ජීවිතය ආරම්භ කිරීමේ...
Motta Shiva Ketta Shiva (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ගිය මාසේ පුරාවටම කිහිපදෙනෙක්ම උපසිරැසි දෙන්න කියලා ඉල්ලීම් කරපු චිත්‍රපටයක් එක්ක තමයි අද ආවේ.මේ චිත්‍රපටය බලන්න වුනේ නම් මේ ලගකදී.හොඳයි කියලා හිතුණු නිසා ඔන්න අරන් ආවා.අන්තර්ජාලයට නිකුත් වෙලා තිබ්බෙ...
Dangal (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2016 වසරේදි අතිමහත් ප්‍රෙක්ෂක, විචාරක ප්‍රසාදයක් දිනාගත් සහ දැවන්තම ආදායම් වාර්තා පිහිටවූ චිත්‍රපටය වුනේ 'දාන්ගල්' චිත්‍රපටය. සිනමා රසිකයින් නරඹන්නට මග බලාගෙන සිටි චිත්‍රපටයක් කිවුවොත් වඩා නිවැරදියි. වසරකට එක් චිත්‍රපටයකට...
Badrinath Ki Dulhania (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සතියක් එකහාමාරක් විතර පමා වෙලා තමයි මේ චිත්‍රපටිය අරගෙන එන්න පුලුවන් උනේ. කොහොම හරි පරක්කු වෙලා ගේන එකේ විශේෂත්වයකුත් තියෙන්න එපැයි.මේ පාර සබ් එකේ සිංදු එක්ක නෙමෙයි සබ් එක...
Sahara (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඉතින් ඔන්න ආයේ මෙ පැත්තට ආවා.මාසෙකට විතර පස්සෙ.වැඩනම් තියනවා ඉහටම.ටික ටික කරගෙන යනගමන් ෆිල්ම් එකක් ආවම අතගහනවා. ඉතින් මේකත් ඊයේ තමයි හොද කොපි එකක් වැටිලා තිබුනේ. ඉතින් වැඩේ පටන්...
Venom (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2007 දී Spider Man චිත්‍රපටය තුලින් අපි දැකපු Venom චරිතය නැවතත් ප්‍රෙක්ෂකයා අතරට ගෙන්වීම ට ගත් උත්සහය තරමක් දුරට සාර්ථකයි කියලයි මගේ අදහස.2007 දී දුටු බිහිසුණු අයුරින් නිර්මාණය කල...