Woh Lamhe (2006) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ චිත්‍රපටිය කලින් වෙබ් අඩවියේ පල උනා කියලා අපේ පරණ අයට නම් මතක ඇති. හැබැයි ඒ කාලේ දුන්නේ DDR කියලා ආව මෙගාබයිට් 450ක ඩිවිඩි රිප් එකකට. 2011 අවුරුද්දේ නම්...
The Protege (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න තවත් අලුත් චිත්‍රපටියක් අරන් ආවා.. මේක නිකුත් උනේ නම් දැන් දින දෙකකට පෙරයි. දන්න අදුනන චරිත කිහිපයක්ම මෙහි රංගනයෙන් දායක වෙනවා. ඒ අතර Michael Keaton,Maggie Q,Samuel L. Jackson...
The Suicide Squad (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සූසයිඩ් ස්ක්වාඩ් කලින් ෆිල්ම් බැලුවානම් මේ ෆිල්ම් එක ගැන අමුතුවෙන් කියලා දෙන්න ඕන කමක් නෑ. මරාගන්න කොටාගන්න එකේ ඉඳලා ලව් දක්වා හැමදේම තියෙනවානෙ.
විශේෂත්වයක් වෙන්නේ පළවැනි ෆිල්ම් එක ඇවිල්ලා අවුරුදු...
The Devils Child (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සුභ දවසක් කිව්ව ඕං කට්ටියටම්. මේ තමා මගේ පලවෙනි උපසිරැසිය. ඉතින් මං අරන් ආවෙ නම් hrror ෆිල්ම් එකකට සබ් එකක්. මේ ෆිලුම ගැන පොඩ්ඩක් කියැහැව්වොත්, චෙරී කියන ගෑණු ලමය...
Fear Street Part Three 1666 (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න අද අරන් ආවේ ඔයාලා ආසාවෙන් බලපු චිත්‍රපටි මාලාවේ අවසන් චිත්‍රපටිය.. දෙවැනි එකත් මේ වෙද්දි ඔයාලා බලලා ඇති කියලා හිතනවා...දෙවැනි ෆිල්ම් එකේදි ඔයාලාට පැටලිලා තිබ්බ සමහර එවා විසදෙන්න ඇති.....
Fear Street Part Two 1978 (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් අද අරන් ආවේ Fear Street චිත්‍රපටි මාලාවේ දෙවැනි චිත්‍රපටියයි...තව මේ චිත්‍රපටි මාලාවේ එන්න තියෙන්නේ එකම එක චිත්‍රපටියක් විතරයි.. එකෙන් ඉතින් අභිරහස් සේරම විසදේවි... මේක බලන්න කලින් ඔයාලා...
Fear Street Part 1 1994 (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
එහෙනම් ඔන්න නෙට්ෆිලික්ස්ලා අරන් එන සුපිරිම ෆිල්ම් සිරිස් එකක පළවෙනි චිත්‍රපටිය තමයි අද මේ අරන් එන්න හදන්නේ... මේකේ චිත්‍රපටි තුනක් රිලිස් වෙන්න තියනවා. අද මේ චිත්‍රපටිය ඔයාලට ලබා දෙන...
Aanum Pennum (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ටික දවසකට පස්සෙ තවත් අලූත් උපසිරැසියක් අරගෙන තමයි මේ ආවේ. නමින් Aanum Pennum.තේරුම Man & Woman. මේක චිත්‍රපටියක් කිව්වට, ඇන්තලොජියක්. මේකෙ එකිනෙකට සම්බන්ධ නොවන තේමා 3ක කථා තුනක් තියෙනා....
The Whistleblower (2010) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2010 වසරේ තිරඟත විම ආරම්භ කල මේ චිත්‍රපටිය 1999දි සිදුවු සත්‍ය සිදුවිමක් අලලා කල නිර්මාණයකි.මෙහි ප්‍රධන චරිත ලෙස Rachel Weisz රංඟනයෙන් දායන වෙන අතර. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර ඇත්තේ Larysa...
The Package (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න අද නම් අරන් ආවේ ටිකක් පරණ උනාට අම්බානක හිනාවේවි බලන්න පුලුවන් ෆිල්ම් එකක්.. මේක ඒ කාලේම සබ් කරන්න හිතුවාත් පස්සේ අමතක වෙලා ගියා.. මේ ලගදි ටික්ටොක් එකේ මේකේ...