Sahara (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඉතින් ඔන්න ආයේ මෙ පැත්තට ආවා.මාසෙකට විතර පස්සෙ.වැඩනම් තියනවා ඉහටම.ටික ටික කරගෙන යනගමන් ෆිල්ම් එකක් ආවම අතගහනවා. ඉතින් මේකත් ඊයේ තමයි හොද කොපි එකක් වැටිලා තිබුනේ. ඉතින් වැඩේ පටන්...
Venom (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2007 දී Spider Man චිත්‍රපටය තුලින් අපි දැකපු Venom චරිතය නැවතත් ප්‍රෙක්ෂකයා අතරට ගෙන්වීම ට ගත් උත්සහය තරමක් දුරට සාර්ථකයි කියලයි මගේ අදහස.2007 දී දුටු බිහිසුණු අයුරින් නිර්මාණය කල...
La La Land (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කාලේකට පස්සේ ආපහු ඉංග්‍රිසි චිත්‍රපටියක් අරන් එන්නයි මේ සුදානම. මේක නිකුත් වෙලා නම් දැන් ටික දිනක් වෙනවා. මේක ඇවිත් ටික කලක් වුනත් නමුත් මට විශ්වාසයි ගොඩක් අය තාම මේක...
XXx Return Of Xander Cage (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න අද ගේන්නේ ගොඩක් දෙනෙක් බලාගෙන හිටිය (xXx) චිත්‍රපට මාලාවේ අළුතින්ම නිකුත් වුණ (Return Of Xander Cage) කියන චිත්‍රපටයයි...මේක තිරගත වෙන්න පටන් ගත්තේ මේ වසරේ ජනවාරි 20 වෙනිදා ඉදං......
Resident Evil Afterlife (2010) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Resident Evil කතා මාලාවේ කතා 1 2 හා 3 සියල්ලම ඔබට අපි දුන්න නිසා එහි අඩුවෙලා තිබුනේ 4වැනි කතාමාලාව පමණි.ලගදිම 5වැනි කතාමාලාව එන නිසා ඔබ මේ කතාමාලා සියල්ලම නරඔලා...
Resident Evil Extinction (2007) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
රෙසිඩන්ට් එවිල් කතා මාලාවේ 3වැනි කොටස.ඔබ කලින් කතා මාලා 2කම නැරඹුවා නම් අනිවාර්යෙන් මේ කොටසත් නරඔවි.රැන්කුන් නගරයෙන් ජිවිතය බේරාගත් පිරිසක් නවඩා කාන්තාරය තරණය කර යැමට සැරසෙනවා.මොවුන් විශ්වාස කරනවා කොහේ...
Resident Evil Apocalypse (2004) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔබ මේ කතාමාලාවේ පලවෙනි කතාව නැරඹුවා නම් පමණක් මේ කොටස බලන්න පටන් ගන්න මොකද කතා දෙකම එකි නෙකට සම්බන්ධකමක් දක්වන නිසා.පලවෙනි කොටස බැලුවේ නැත්නම් මෙතනින් අරගන්න.Resident Evil: Apocalypse චිත්‍රපටිය...
Resident Evil (2002) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Resident Evil කතා මාලාවේ පලමු වැන්න.මේ කතා මාලාව කලින් නිකුත් කර තිබුනත් නැවත්ත බොහෝ දෙනාගේ ඉල්ලිම් මත නවතම ටොරන්ට් වලට උපසිරැසි යාවත් කාලින කර ඔබ වෙත තැබිමටයි අප සුදානම්...
Kung Fu Yoga (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද අරගෙන ආවේ ජැකී චෑන්ගෙ අලුත්ම චිත්‍රපටයක්.ඒ තමයි පසුගිය ජනවාරි 28 දින චීනයේත්,පෙබරවාරි 3 වැනිදා ඉන්දියාවෙත් තිරගත කිරීම පටන් ගත්ත Kung Fu Yoga (2017) චිත්‍රපටය. ඉන්දියාවත් චීනයත් එක්ව කල...
The Texas Chainsaw Massacre (2003) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේකට මම උපසිරැසි ලබාදෙන්න හිතුවේ, මෙම චිත්‍රපටියේ නවතම චිත්‍රපටිය Texas ChainSaw 3D චිත්‍රපටිය, මේ වන විටත් අති සාර්ථකව ලොව පුරා තිරගත වීමයි! ඒකෙත් හොද කොපියක් ආවාම, මම නැත්තම් වෙන...