Vivegam (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න මාස තුනකට වගේ කාලයකට පස්සේ ආයේ උපසිරැසියක් අරගෙන ආවා.මේ පාර අරගෙන ආවේ කොලිවුඩ් සිනමාවේ "වසරේ ක්‍රියාදාම චිත්‍රපටය" ලෙස නම් කරන්න පුලුවන් චිත්‍රපටක්.ඒ තරමටම...
Baby Driver (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හැමෝම ඉතින් දන්නවානේ සති අන්තයේ චිත්‍රපටියක් අරන් ආවොත් ඒ මං තමයි කියලා. ඔන්න එහෙනම් මේ නිවාඩු දවසෙත් ටිකක් ක්‍රියාදාම එහෙම තියන හොද චිත්‍රපටියක් අරන්...
Wonder Woman (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හදිසියේම සුපිරි චිත්‍රපටයක් අරගෙන ආව එහෙනං.. කලින් කින්ග් ආතර් චිත්‍රපටයට අදහස් දක්වපු හැමෝටම ස්තූතියි.. 103 වෙනි උපසිරස විදියට අරගෙන ආවෙ දැනට මේ අවුරුද්දේ ආපු...
Guest iin London (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ චිත්‍රපටියේ මුල්ම චිත්‍රපටිය Atithi Tum Kab Jaoge? චිත්‍රපටිය මං ඔබට ලබා දුන්නා මතක ඇති. හැබැයි ඒක නොබැලුවා කියලා මේක බලන්න නම් කිසිම ගැටළුවක් නැහැ. මොකද...
Jab Harry Met Sejal (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සැහෙන රාජකාරි ගොඩක් මැද්දේ ඔන්න ටක් ගලා ෆිල්ම් එකේ සබ් එක කරගෙන ආවා. අකුරක දෙකක අඩුපාඩුවක් තිබ්බොත් ගනන් ගන්න එපා මොකද මේ කරපු ගමන්ම...
What Happened to Monday (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Netflix ආයතනය විසින් බෙදා හරින ලද තවත් සුපිරි ඝණයේ නිර්මාණයක් තමයි මේ අරන් ආවේ. මේ චිත්‍රපටියම Seven Sisters නමින්ද හදුන්වනවා... මෙහි ප්‍රධාන චරිතය ලෙස...
The Mummy (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආපහු සුපිරිම චිත්‍රපටයකට උපසිරසක් අරගෙන ආවා.. The Mummy 2017.. ගොඩක් අය එනකන් ආසාවෙන් බලාගෙන හිටපු චිත්‍රපටයක්. මෙය ඇත්තටම ඉතා ජනප්‍රිය චිත්‍රපට මාලාවක ප්‍රති නිර්මාණයක්....
Captain Underpants (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඉතින් ඔන්න අලුත් ඇනිමේෂන් ෆිල්ම් එකකුත් අරගෙන මේ පැත්තට ආවා.කාලෙකින් නේ.මේ දවස්වල කොස් එකක් කරන නිසා ටිකක් කාර්යබහුලයි.ඒත් ඉතින් ඇනිමෙෂන් එකක් ආවම අතාරින්නත් බැහැනේ.වැඩේ...
VIP 2 (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද නම් අරන් ආවේ මාත් එනකල් බලන් හිටපු සිනමා පටයක් අරන්. Dhanush සහ Kajol ප්‍රධාන රංගනයෙන් එකතු වෙන මේ චිත්‍රපටියට IMDb 6.1 අගයක් ලැබිලා...
Baywatch (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් ඉංග්‍රිසි කොමඩි චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ. මට ඉතින් උපසිරැසි දාන්න වෙන්නේ සති අන්තයේ තමයි ඒ නිසා තමයි ටිකක් පමා වුනේ. කොහොම හරි මේ...



















