Mr. Local (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න අද අරගෙන ආවේ කවුරුවත් ආසාවෙන් එනකම් බලාගෙන හිටපු දමිල චිත්‍රපටියක්.Mr. Local.අපිට මේ චිත්‍රපටියෙන් Velaikkaran (2017) චිත්‍රපටියට පස්සේ දෙවනි වතාවට Sivakarthikeyan සහ Nayanthara ජෝඩුව බලාගන්න පුලුවන්,ඉතින් Sivakarthikeyan කිව්වාම ආයෙත්...
7 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් තවත් සුපිරිම උපරිම කුතුහලයෙන් බලන්න පුලුවන් Thriller චිත්‍රපටියක් තමයි අරගෙන එන්නෙ,අවසානය වෙනකම්ම මොකක්ද වෙන්නෙ කියල හිතාගන්න බැරි වෙන විදියේ චිත්‍රපටියක් තමයි මේකත්,අපිට නොහිතන අවසානයක් දැකගන්න පුලුවන්, 6.4...
The Curse Of La Llorona (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
නැවතත් ඉතින් අරන් ආවේ කවුරුත් කුතුහලයෙන් බලන් ඉදපු Horrorඝනයට අයත් අලුත් චිත්‍රපටයක් තමයි.චිත්‍රපටය නිකුත් වුනේ නම් April මාසයේ,ඉතින් අපි කවුරුත් දන්නවා චිත්‍රපටය නිකුත් වේලා ටික කාලයක් ගියහම තමා අපිට...
De De Pyaar De (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අවුරුදු 50ක වයසක කෙනෙක්ට අවුරුදු 26ක කෙල්ලෙක් සෙට් උනොත් කොහොමද,කොහොමට තියෙයිද..ඒක කතාව කොහොම එකක් වෙයිද කියල තමයි අපි අද බලන්න යන්නේ,බොලිවුඩ් සුපිරි නලු අජයි දේව්ගන් සමග රාකුල් ප්‍රීත්,තාබු රංගනයෙන්...
John Wick Chapter 3 – Parabellum (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
වසරේ තවත් Most anticipated චිත්‍රපටයක් විදිහට මුල් චිත්‍රපට දෙකම අභිබැවූ හෝ දෙවන චිත්‍රපටය හා සමවූ අතිදැවැන්තම ඇක්ෂන් පෙළහරක්. John Wick franchise එක තුළදී මින් පෙරදි දැනගන්නට නොලැබුනු අභිරහස් පැතිකඩක්...
NGK (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ගොඩක් අය මගබලාගෙන හිටපු තවත් චිත්‍රපටියක් තමයි මේ අරගෙන එන්නේ,සූර්‍යාගේ අලුත්ම චිත්‍රපටිය NGK එහෙමත් නැත්නම නන්ද ගෝපාල් ක්‍රිශ්ණ්නන් IMDB දර්ශකය 7.0 වෙනකම් කරකවන්න පුලුවන් වෙලා තියෙනවා මේ චිත්‍රපටියේ සූර්‍යත් සමග...
Maharshi (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔයා මෝෆ්රා දන්නවද
මෝෆ්රා කවුද ඒ?....
ඒකට කමක් නෑ එතකොට උසේන් බෝල්ට් දන්නවද?
උසේන් බෝල්ට් කවුද දන්නේ නැත්තේ?
100m,200m වල දෙතුන් වතාවක්ම රන් පදක්කම් දිනුවනේ
එයා ලෝක ශූරයෙක්,
මෝෆ්රාත් උසේන් බෝල්ට් වගේම ලෝක ශූරයෙක්
උසේන් බෝල්ට්...
Pet Sematary (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කතාව සිද්ද වෙන්නේ නව පරිසරයක නව නිවස්නයකට පදිංචියට යන පවුලකට සිද්ද වෙන බිහිසුණු ව්‍යසනයක් වටායි. ගොඩක් වෙලාවට horror සංසිද්දීන් වලට බළපාන බොහොම පොදු සාධකයක්. පදිංචියට එන්නටත් පෙරම අතිශය භයානක...
Sita (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අපේ ලමා කාලේ කොච්චරනම් නම් සුන්දර එකක්ද?ඉතින් හැමෝටම එහෙම සුන්දර ලමා කාලයක් හම්බවෙනවද?පොඩි කාලේදිම සමහර ලමයින්ට විදින්න වෙන දුක් කරදර අප්‍රමාණයි,ඉතින් අපේ කතාවේ රගුරාම් කියන්නෙත් එයාගේ නැන්දා නිසා පොඩි...
Hotel Mumbai (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අදින් හරියටම මාස දෙකකට පෙර උදාවූ අප්‍රේල් මස 21 වන පාස්කු ඉරිදා දිනය ශ්‍රී ලාංකීය ජනතාවට කිසිදාවත් අමතක කළ නොහැකි අමිහිරිතම සහ භිහිසුණුම මතකයන් එක් කළ දිනයක්. අන්තවාදී මුස්ලීම්...