Crawl (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඇමෙරිකාවේ Florida ප්‍රාන්තයෙ දකුණු හා බටහිර ප්‍රදේශ වලට හමා ආ දරුණු කුණාටුවකින් ප්‍රදේශයේ විශාල ජල ගැලීමක් සිද්ද වෙනවා.ටිකෙන් ටික ජල ගැලීම හා කුණාටුව වැඩි...
Sixer (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
පවුලේ සැමටම එකටම ඉඳගෙන බලන්න පුලුවන් මේ අවුරුද්දෙ නිකුත් වෙච්ච තවත් අළුත්ම දමිල චිත්‍රපටයකට තමයි අද මම උපසිරසි අරගෙන ආවේ.drama/romance ගණයට අයිති උනත් මේ...
Evaru (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2019 බලපු තවත් ලස්සන , කුතුහලය අවසානය වන තෙක් තියෙන සිනමා නිර්මාණයක් තමයි " Evaru " කියන්නේ. 2017 තිරගත වුණු ස්පාඣ සිනමා නිර්මාණයක් වුණු...
Dark Phoenix (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනං මගෙ උපසිරැසි ජීවිතේ දහවන උපසිරැසිය අරගෙන ඔයාලා හම්බෙන්න ආවා තවත් අළුත් චිත්‍රපටයක් අරගෙන... මේ චිත්‍රපටය තමයි X-Men චිත්‍රපට මාලාවෙ අලුත්ම චිත්‍රපටය වන Dark Phoenix...
Brightburn (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ටෝරි සහ කයිල් යුවල ජීවත් වෙන්නෙ ඇමරිකාවේ Brightburn කියන ප්‍රදේශයේ ගොවිපලක් සහිත විශාල ඉඩමක.ඉතින් හදිසියේම රෑක මේ ඉඩමට ආකාශ වස්තුවක් කඩාගෙන වැටෙනවා.මේක පිටසක්වල යානාවක්...
Pokémon Detective Pikachu (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනං කාලෙකට පස්සෙ තවත් චිත්‍රපටයකට උපසිරැසියක් එක්ක සූම් එකට ගොඩවුනා... ඉස්සරෝම කියන්න ඕනෙ ප්‍රමාද වීමට සමාවෙන්න කියලා... මේ පාර අරගෙන ආවෙ ඔයාලා ගොඩක්...
Dear Comrade (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කොම්රේද් කියන්නෙ මොකක්ද?
ඔයාගේ අයිතිය වෙනුවෙන් සටන් කරන්න ඕනි,
ඒ වෙනුවෙන් ඔයා ධේර්‍යයෙන් බය නැතිව කතා කරන්න ඔනි,
ඒක වෙනුවෙන්,
මොන අමරුකමක් ආවත් ඒකට එරෙහි වෙන්න ඔනි,
ඒක හැබෑ...
Student of the Year 2 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් ටික කාලෙකට පස්සෙ හින්දි චිත්‍රපටියක් අරගෙන එන්නෙ,ගොඩක් කට්ටිය ආශවෙන් බැලුවනේ Student of the Year චිත්‍රපටිය,ඉතින් ඔන්න ඒකේ දෙවනි කොටස තමයි අද අරගෙන...
Kadaram Kondan (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හැමෝම බලාගෙනම හිටපු සුපිරි ක්‍රියාදාම දමිල චිත්‍රපටියක් තමයි අද අරගෙන ආවේ,Kamal Haasan ගේ නිෂ්පාදනයෙන් සුපිරි නළු Vikram රoගනයෙන් දායක උන Kadaram Kondan චිත්‍රපටිය තමයි අද ඔයාලට...
A Dog’s Journey (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Due to copyright issues we do not provide any torrent links
ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති Bluray පිටපත් සදහා ගැලපේ
Please notice that we...



















