spot_img

Films

Awarapan 2 (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

Awarapan 2 (2026) Sinhala Subtitle මේ චිත්‍රපටිය ගැන කියපු කාලේම මං හිතුවා මේක ආවම උපසිරැසිය කරලා දෙනවා කියලා.. මේකේ සිංදු වගේම මේ ටයිප් එකේ චිත්‍රපටියක් කියන්නේම අපේ අතීත නොස්ටැලිජියාව අප් කරලා ගන්න එකක්. Vishesh Bhatt...

Lust Stories 3 (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

Lust Stories 3 (2026) Sinhala Subtitle සැප්තැම්බර් මාසේ 18 වැනිදා නෙට්ෆිල්ක්ස් තුලින් නිකුත් උන Lust Stories 3 චිත්‍රපටිය තමයි අද අරන් ආවේ... කලින් කතා නම් එකිනෙකට වෙනස් උනාට මේ පාර කතාව නම් පොඩි පොඩි කැලි...

Vishwanath and Sons (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

Vishwanath and Sons (2026) Sinhala Subtitle විශ්වනාත් සහ පුත්‍රයෝ! කොලිවුඩ් වල Tier 1 නළුවන්ගේ ලැයිස්තුවේ හිටියෙ තලපති විජෙයි, රජිනිකාන්ත් සහ අජිත් කුමාර් පමණි. සූර්‍යාට ලොකූ සාර්ථකත්වය තිබුණෙම නෑ. ඒත් කරුප්පු සහ VAS වලට පස්සේ සූර්‍යාත් Tier...

Dhamaal 4 (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

Dhamaal 4 (2026) Sinhala Subtitle Indra Kumar විසින් අධ්‍යක්ෂණය කරන ලද ධමාල් චිත්‍රපටි මාලාවේ සිව් වැන්න තමයි මේ අරන් ආවේ. මේක නම් පවුලේ සැමට කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් චිත්‍රපටියක්. මං කලින් දුන්න වෙල්කම්...

I’m Game (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

I'm Game (2026) Sinhala Subtitle අද අපි ඔයාලට අරගෙන ආවේ මේ දවස්වල සෑහෙන්න කතාබහට ලක්වෙන අලුත්ම මලයාලම් ෆිල්ම් එකකට සිංහල උපසිරැසියක්. ඔයා දුල්කර් සල්මාන්ගේ ෆෑන් කෙනෙක් නම්, මේක අනිවාර්යයෙන්ම බලන්න. ෆිල්ම් එකේ නම තමයි "I'm Game"....

DC (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

DC (2026) Sinhala Subtitle ලෝකේෂ් කනගරාජ්ගේ DC! (දාස් සහ චන්ද්‍රා) කොලිවුඩේ අධ්‍යක්ෂක කෙනෙකුට වෙනම රසික පිරිසක් හදාගෙන ඉන්න පුද්ගලයෙක් තමයි ලෝකේෂ් කියන්නේ. ලෝකේෂ්ගේ මානගරම්, මාස්ටර්, වික්‍රම්, ලියෝ, කූලී බලලා තියෙනවා ඇති දමිළ රසිකයෝ. ඉතිං මෙදා සැරේ ලෝකේෂ්...

Welcome To The Jungle (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

welcome to the jungle (2026) Sinhala Subtitle අහමද් ඛාන් විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ වසරේ ජුනි 26 වැනිදා තිරඟත වුන වෙල්කම් ටු ජංගල් ෆිල්ම් එක අරන් තමයි මං ආවේ. මේක වෙල්කම් ෆිල්ම් ෆෙන්චයිස් එකේ තෙවැනි...

Toxic (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

Toxic (2026) Sinhala Subtitle සුභ දවසක් හැමෝටම, 2026 අගෝස්තු 26 වන දින තිරගත කිරීම් ආරම්භ වුණු "Toxic" කියන අලුත්ම කන්නඩ චිත්‍රපටයේ උපසිරැසි අරගෙන අද මම සූම් උපසිරැසි නිවහනට ගොඩ වැදුනා. ගීතු මෝහන්දාස්ගේ සිනමා අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මේ...

Alpha (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

Alpha (2026) Sinhala Subtitle සුභ දවසක් හැමෝටම, 2026 ජූලි 03 වන දින තිරගත කිරීම් ආරම්භ වුණු "Alpha" කියන අලුත්ම හින්දි චිත්‍රපටයේ උපසිරැසි අරගෙන අද මම සූම් උපසිරැසි නිවහනට ගොඩ වැදුනා. ශිව් රවායිල්ගේ පළමු සිනමා අධ්‍යක්ෂණයෙන් සහ...

Mutiny (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

Mutiny (2026) Sinhala Subtitle ඔන්න ආයේ ජේසන් ස්ටැතම් රංඟනයෙන් දායක වෙන ඇක්ෂන් ෆිල්ම් එකක් තමයි අරන් ආවේ. ජේසනුත් බොලිවුඩ් වල අක්ෂේ කුමාර් වගේ තමයි. මෙයාගේ මොන ෆිල්ම් එක ආවත් හැමදාම එකම කතාව උනත් අපි බලනවානේ....

Latest articles