Don’t Breathe 2 (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් අලුත්ම ෆිල්ම් එකක් අරන් තමයි අද ආවේ.. මේක බලන්න කලින් නම් Don't Breathe (2016) චිත්‍රපටිය අනිවාර්යෙන්ම නරඔලා ඉන්නම වෙනවා.. මොකද කතා දෙකම එකිනෙකට...
Pig (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න මේ ගමනත් ගෙනාවා අලුත් Drama, Thriller වර්ගයට අයත් චිත්‍රපටියක් හැබැයි මේක දැනටමත් බලලා ඇති සමහරු වැඩවලට හිරවෙලා හිටපු නිසා ටිකක් ප්‍රමාද වුනා ඒකට...
The Loud House (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක් අරගෙන ආවා. Netflix කට්ටියගේ කාටූන් පෙලක් තිබ්බා Loud Family කියලා. ඒක පදනම් කරගෙන මේ පාර එයාලා චිත්‍රපටියක් කරලා The Loud...
The Protege (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න තවත් අලුත් චිත්‍රපටියක් අරන් ආවා.. මේක නිකුත් උනේ නම් දැන් දින දෙකකට පෙරයි. දන්න අදුනන චරිත කිහිපයක්ම මෙහි රංගනයෙන් දායක වෙනවා. ඒ අතර...
A Lonely Place to Die (2011) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න තවත් ත්‍රීලර් වර්ගීකරණයට වැටෙන හොද චිත්‍රපටියක් අරගෙන ආවා. මේක 2011 වසරේ තිරඟත වුවක්. චිත්‍රපටිය ගැන කියනවා නම් Melissa George මෙහි ප්‍රාධාන චරිතය නිරුපණය...
Reminiscence (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආයුබෝවන්... මේ මගේ පළමුවැනි උපසිරැසිය... ඒ නිසා මුලින්ම පොඩි පොඩි අඩුපාඩු තිබ්බොත් එවා ගැන වැඩිය හිතන්න එපා කියලා ඩල්ලන ගමන්ම අපි චිත්‍රපටිය මොකක්ද කියලා...
Sweet Girl (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Netflix කට්ටිය මේ අවුරුද්දේ නිකුත් කෙරුණු විශිෂ්ඨ චිත්‍රපටි අතරෙත් ඉහලම ස්ථානයක් අරගන්න චිත්‍රපටියක් තමයි Sweet Girl (2021). ගොඩාක් සංවේදී කතාවක් වෙනස් විදියකින් ප්‍රේක්ෂකයන් අතරට...
Snake Eyes (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මිට දින කිහිපයකට කලින් නිකුත් උන චිත්‍රපටියක් අරන් තමයි මේ ආවේ.. මේක G.I. Joe Origins චිත්‍රපටි මාලාවේ කැරැක්ටර් එකක් වෙනුවෙන් හැදුන එකක්. ඔයාලා නිකමට...
Vivo (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ දවස්වල ජනප්‍රිය සංගීතමය ඇනිමේෂන් චිත්‍රපටියකට උපසිරැසි අද අරගෙන ආවා. මේ VIVO (2021). කුඩා දරුවන්ටත් සුදුසු ආකාරයට නිපදවුනු, ලස්සන සංගීතමය අත්දැකීමක් ලබාගන්න මේ චිත්‍රපටියෙන්...
Wish Dragon (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2021 අවුරුද්දේ නිකුත් කෙරුණු තවත් ලස්සන හැඟීම් බර ඇනිමේෂන් චිත්‍රපටියක් තමයි අද අරගෙන ආවේ. Wish Dragon කියන්නේ චීන සම්ප්‍රදායේ එන ඇලඩින් ගේ පුදුම පහන...



















