A Quiet Place Part 2 (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2018දි නිකුත් වුන A Quiet Place චිත්‍රපටය බැලුවෙ නැති කෙනෙක් නැනේ.. ඉතින් මේ අවුරුද්දෙ වැඩි දෙනෙක් බලාපොරොත්තු තියන් හිටිය A Quiet Place 2 චිත්‍රපටයෙ...
Luca (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Luca (2021) ජූනි 16 වෙනිදා නිකුත් කෙරුණු ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක්. අළුත්ම චිත්‍රපටියක් වුනාට, මේවෙනකොටත් බොහෝ දෙනෙක් නරඹලා තියෙන, බොහෝ දෙනෙක් කතා කරන දෙයක් වෙලා....
The Courier (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The courier 2020 අවුරුද්දේ එලිදැක්වුන Thriller/ත්‍රසජනකඝනයට අයත් චිත්රපටයක් වුනත් මෙය ඉතාමත් සංවේදී ච්ත්රපටයකි. මෙයට IMDB 7.1 අගයක් ලැබී ඇති අතර මෙය ඩොමිනික් කූක් විසින්...
Awake (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Awake (2021) මේ අවුරුද්දේ ජූනි මුල් සතියේ නිකුත් කෙරුණු තවත් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක්. TV series බලන අය ආසාවෙන් බලපු Revolution එකේ කතාවට ගොඩාක් සමාන...
Sound Of Metal (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
93 වෙනි ඇකඩමි සම්මාන උළෙල තුලදී ඔස්කාර් සම්මාන 6කට නිර්දේශ උන ඉන් 2 ජයග්රහණය කරන්න සමත් උන වගේම IMDb 7.8 අගයකුත් Rotten Tomatoes අගය...
The Lie (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද ඔයාලට අරගෙන ආවේ මම බලපු ලස්සනම ඉංග්‍රීසි චිත්‍රපටියක්,චිත්‍රපටිය තමයි LIE.මේක 2018 දී නිකුත් උන චිත්‍රපටියක්,ඉතින් මේක බලපුවාම මට ආශාවක් ඇති උනා මේකට සිංහල...
Devil’s Island (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Devil's Island (2021) බය හිතෙන චිත්‍රපටි ගනයට දාලා නිෂ්පානය කෙරුණු තවත් ඇමරිකානු චිත්‍රපටියක්. මේ අවුරුද්දේ මාර්තු මාසේ නිකුත් කෙරුණත්, ලොකු ජනප්‍රියතාවයක් ලබා ගන්න මේකට...
Crisis (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Crisis (2021) මේ අවුරුද්දේ නිකුත් කෙරුණු තවත් ලස්සන කතාවක්. මේ අවුරුද්ද සත්‍ය කතා ඇසුරෙන් ගොඩාක් චිත්‍රපටි හැදුණු අවුරුද්දක්. ඒකේ තවත් එක් චිත්‍රපටියක් තමයි මේ....
Infinite (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
විද්‍යා ප්‍රබන්ධ,ක්‍රියාදාම,ත්‍රාසජනක ගණයට වැටෙන Infinite (2021) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Training Day (2001),Shooter (2007), Olympus Has Fallen (2013), The Equalizer (2014),Equalizer 2 (2018) වැනි චිත්‍රපට...
I Am All Girls (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
I am All Girls (2021) මේ අවුරුද්ද සත්‍ය කතා ඇසුරෙන් නිර්මාණය වෙච්ච චිත්‍රපටි එක දිගට නිකුත්වෙන වර්ශයක් වෙලා. ඒ අතරට එක්වුණු තවත් ලස්සන චිත්‍රපටියක්...



















