Back in Action (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Back in Action (2025) Sinhala Subtitle
මැට් සහ එමිලි කියන්නේ දක්ෂ ඇමරිකානු රහස් ඔත්තු සේවයේ ඉන්න දෙන්නෙක්. අවුරුදු 15කට කලින්, මෙයාලාට ලැබෙනවා බරපතල මෙහෙයුමක් කරන්න....
Emmanuelle (2024) (+18) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Emmanuelle (2024) Sinhala Subtitle
ආයුබෝවන් හැමෝටම ඔන්න එහෙනන් කාලෙකට පස්සෙ ආයෙ සුපිරි ෆිලුමක් එක්ක මං ආවා මේකෙ වෙබ් පිටපත් නිකන් උනේ ඊයෙ ඉතින් උණු උණුවෙන්ම...
Moana 2 (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Moana 2 (2024) Sinhala Subtitle
ඔන්න එහෙනම් ලොකු පොඩි අපි කොයි කවුරුවත් මඟ බලන් හිටපු හුඟාක් ප්රසිද්ධ මොආනා ෆිල්ම් එකේ දෙවෙන කොටසයි මේ අරන් ආවේ.
පවුලෙ...
The Man in the White Van (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Man in the White Van (2024) Sinhala Subtitle
1974 අවුරුද්දේ ෆ්ලොරිඩා ප්රාන්තයේ හර්නන්ඩෝ ප්රදේශයේ සිදුවූ සත්ය සිදුවීම් පදනම් කරගෙන නිර්මාණය වුණු චිත්රපටියක සිංහල උපසිරැසි...
Carry On (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Carry On (2024) Sinhala Subtitle
මේ පාර නත්තල වෙනුවෙන් නිකුත් කෙරුණු තවත් ක්රියාදාම චිත්රපටියක උපසිරැසි තමයි මම මේ අරගෙන ආවේ. ගොඩාක් අය බලන්න ආසාවෙන් හිටපු...
Red One (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Red One (2024) Sinhala Subtitle
නත්තල වෙනුවෙන් අද මම අරගෙන ආවා, නත්තල් චිත්රපටියකට සිංහල උපසිරැසි. මේ අවුරුද්දේ නත්තල වෙනුවෙන් චිත්රපටි කීපයක්ම නිකුත් කෙරුණා. මේ ඒ...
Venom The Last Dance (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Venom The Last Dance (2024) Sinhala Subtitle
ඔන්න එහෙනන් ගොඩක් දෙනෙක් එනකන් මඟ බලාගෙන ඉන්න චිත්රපටයක් තමයි අද ගෙනාවේ ඒ තමයි Venom චිත්රපට මාලාවේ නවතම...
Time Cut (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Time Cut (2024) Sinhala Subtitle
ලුසී තමයි අපේ කතානායක පවුලේ එකම දරුවා. ඒ නිසාමදෝ දෙමාපියෝ දෙන්නා මෙයාට සළකන්නේ නීති රීති ගොඩාක් මැද. හැබැයි, කතාව ගලාගෙන...
The Silent Hour (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Silent Hour (2024) Sinhala Subtitle
ඇමරිකානු රහස් පරීක්ෂක නිළධාරියෙක් වන ෆ්රෑන්ක්, රාජකාරියේදී සිදුවෙන හදිසි අනතුරකින් පස්සේ ආබාධිත තත්වයකට පත්වෙනවා. හැබැයි, අනතුරෙන් සුව වුනාට පස්සේ,...
Uglies (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Uglies (2024) Sinhala Subtitle
අවුරුදු සිය ගානකට කලින්, මිනිස්සු පොසිල ඉන්ධන ඕනෑවටත් වැඩියෙන් භාවිතා කලා.
එයාලා පෘථිවියේ ස්වභාවික සම්පත් නාස්ති කලා,
ඒ නිසා පෘථිවිය ඉක්මනින්ම යුධ සහ...



















