Fukrey Returns (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් චිත්‍රපටියක් අරන් ආවා. මං කලින් චිත්‍රපටිය දෙනකොට කිව්වා නේ දැන් ටිකක් චිත්‍රපටි අරන් එන්න පමා වෙනවා කියලා රාජකාරි වැඩ නිසා. හැබැයි කොහොම හරි පොරොන්දු උන චිත්‍රපටිය අරන් ඇවිල්ලා...
Secret Superstar (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඉන්සියා මලීක් (සයිරා වසීම්) කියන්නේ අනාගතයේ දක්ෂ ගායිකාවක් වෙන්නට සිහින දකින අවුරුදු 15ක පුංචි ගැහැණු ළමයෙක්. හැබැයි එයාට එහෙම හීනයක් දකින්න එයාගේ නපුරු තාත්තාගෙන් කිසිම අවසරයක් නෑ. මොකද එයාගේ...
Do Lafzon Ki Kahani (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙම කාලයක් ඉදන් කට්ටිය ඉල්ලපු නිර්මාණයක් තමයි අරන් එන්නේ. මේක මං කරන්න බාර නොගත්ත එකක් උනත් මේකේ ඉංග්‍රිසි උපසිරැසියක් අද වෙනතුරු නොපැමිණි නිසා හා දිනෙන් දින මේක නැත්ද...
Qarib Qarib Singlle (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ටික කාලේකට පස්සේ හින්දි ෆිල්ම් එකක් අරන් ආවා... දැන් ඉතින් අපිටත් නිවාඩු දවස් එනකම් ඉන්න වෙලා ෆිල්ම් එකකට සබ් දාලා අරන් එන්න. අද අරන් ආව චිත්‍රපටිය ගැන කිව්වොත් මේක...
Padmaavat (2018) සිංහල උපසිරැසි සමඟින්
ගොඩක් දෙනා බලාගෙන හිටපු චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ. මේ චිත්‍රපටිය මැත කාලයේ වැඩි කතා බහට ලක් වුනා. ඒ මක්නිසාද යත් මේ චිත්‍රපටිය තිරඟත විමට එරෙහිව නඩුවාර මෙන්ම ජනතා...
Fukrey (2013) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කාලේකට කලින් ආපු චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ. මට මතක විදියට මේක තාම රුපවාහිනි නාලිකාවකවත් ගිහින් නැහැ. ගොඩක් අය අනිවා බලලා නැතුවත් ඇති. මේ චිත්‍රපටිය මේ විදියට කරලියට එන්න...
Tiger Zinda Hai (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න පොරොන්දු උන විදියටම හොද පිටපතක් ආවා ගමන් ටයිගර් සින්දා හේ චිත්‍රපටිය අරගෙන ආවා. මේක එක ලඟ නිකුත් උන ඩිවිඩි හා බ්ලුරේ පිටපත් දෙකටම සබ් එක ගැලපෙනවා. මේ චිත්‍රපටිය...
Tumhari Sulu (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Suresh Triveni විසින් අධ්‍යක්ෂණය කරන ලද තුමාරී සුලු චිත්‍රපටියයි අද අරන් ආවේ. Vidya Balan,Neha Dhupia,Manav Kaul මෙහි ප්‍රධාන චරිත වලට පණපොවනවා. ඉන්දියාව පුරාම සිනමාහල් රැසක මේ චිත්‍රපටිය නොවැම්බර් 17...
The House Next Door (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද අරන් එන්නේ හොල්මන් චිත්‍රපටි රසිකයන්ට හිත ඇදලා යන චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය ඇත්තටම ලඟදි බලපු ඉංග්‍රිසි හොල්මන් චිත්‍රපටි වලට සමාන වෙන්නම හොදට තියෙන බව කියන්නම ඕනි. ඒ වගේම හින්දි...
Shab (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ෂාබ් එහෙමත් නැතිනම් අපිට තේරෙන විදියට කිව්වොත් මේ නමේ තේරුම තමයි රාත්‍රිය... මේක අධ්‍යක්ෂණය කරන්නේ Onir විසින්... මෙහි චරිත ලෙස Raveena Tandon,Arpita Chatterjee,Ashish Bisht,Gaurav Nanda,Simon Frenay,Areesz Ganddi රංඟනයෙන් දායක...