Bagh Bandi Khela (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ටිකක් වෙනසකටත් එක්ක බෙංගාලි භාෂාවේ චිත්රපටියක් අරන් එන්න හිතුවා... මේක නිකුත් උනේ 2018 වසරේ නොවැම්බර් මාසේ 18 වැනිදා. Haranath Chakraborty විසින් අධ්යක්ෂණය කරන ලද...
Bhairava Geetha (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
KGF චිත්රපටිය රසවින්දට පස්සේ කට්ටිය කන්නඩ චිත්රපටි වලටත් ඇළුම් කරන්න පටන් අරන් වගේ පේන නිසා තවත් කන්නඩ චිත්රපටියක් තමයි මේ අරන් ආවේ... මේකෙත් වැඩි...
KGF Aka K.G.F (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
දෙසැම්බර් 21 වැනිදා මේ චිත්රපටිය නිකුත් වෙන්න පූර්ව ප්රචාරක පට ගියාම හැමෝම හිතුවේ මේ චිත්රපටිය ලොකු සාර්ථකත්වයක් ලබන එකක් නැහැ කියලා... ඒකට හේතුවක් තිබ්බා.....












