Hotel Lake (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ වසරෙ කොරියානු සිනමාවෙන් නිකුත් වුන Horror/ mystery ගනයේ චිත්‍රපටයක් තමා Hotel Lake කියන්නෙ. පැය 1 විනාඩි 41ක ධවන කාලයක් සහිත මෙය IMDb හි...
The Swordsman (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ වසරේ නිකුත් වුන තවත් සුපිරිම කොරියානු චිත්‍රපටයක උපසිරැසි තමා අද මේ විදිහට රැගෙන එන්නෙ. වීඩියෝ පිටපත නිකුත් වෙලා තිබුනත් මෙහි හරිහමන් ඉංග්‍රීසි උපසිරැසියක්...
Deliver Us from Evil (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Drama/ Crime ගනයට අයත් වෙන 2020දි නිකුත් වුන සුපිරිම ෆිල්ම් එකක් තමා අද මේ උණු උණු පිට උස්සගෙන එන්නෙ.. ඉතිං ලොකුකතා ඕන නැ Deliver...
A Frozen Flower (2008) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මෙදා පොටේ අරන් ආවෙ ඇගේ නූල් පොටක්වත් නැති නිරුවත් දර්ශන බොහෝමයකුත් සහිත අනර්ඝ ගණයේ කොරියන් චිත්‍රපටයක්...මේක ඇවිල්ලා මං ගහන පළමු කොරියන් උපසිරැසිය වගේම මේ...
Train to Busan 2 Peninsula 2020 Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ අවුරුද්දට දකුණු කොරියාවෙන් සොම්බි ටයිප් සිනමා සිත්තම් දෙකක් නිකුත් කරානෙ. මේ දෙකම නිකුත් වුනේ කොරෝනා සමයේ උනත් ප්‍රේක්ෂක ආකර්ෂණය නම් අඩු බවක් තිබුනෙම...
Ashfall (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කොරියානු නාට්‍ය පිලිබද ලාංකීය පිරිමි පාර්ෂවයේ බහුතරයක්ම අයට පවතින්නේ නම් පොඩි අකමැත්තක්.. හැබැයි කාන්තා පාර්ෂවය නම් කොරියානු කතාමාලාවලට බොහොම ඇලුම් කරනවා... කොහොම නමුත් කොරියානු...
Alive (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සොම්බි ෆිල්ම් බලන්න කවුද අකමැති නේද? ඉතිං දකුණු කොරියාවෙ 2020 ජූනි මාසෙ 24වෙනිදා නිකුත් කරපු Alive සොම්බි ෆිල්ම් එක තමා අද මේ විදිහට අපි...
SkyFire (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් අද අරගෙන එන්නේ සුපිරිම චීන චිත්‍රපටියක්...කිසිම ඉoග්‍රීසී Srt උපැසිරැසියක් නිකුත් වෙලා තිබ්බේ නම් නෑ මේ චිත්‍රපටියට,.ඉතින් චිත්‍රපටියේ HC ඉංග්‍රීසි උපැසිරැසිය තිබ්බ නිසා,...
Ajin Demi Human (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කොහොමද අමරණීය ජීවිතයක් ලැබුනොත්?, එහෙම ලැබුණු ජීවිතය දස වද විඳ විඳ ගෙවන්න වුනොත් ඒක කොහොමද? එහෙම වද විංදනයට ලක්වුනු ඈයන්ගෙ පළිගැනීමක් ගැන කියැවෙන ෆිලුමකි...
The Witch Part 1 – The Subversion (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
වෙනසකටත් එක්ක කොරියානු චිතපටයක් උපසිරැසි ගන්වන්න හිතුනා. Park Hoon-jung විසින් අධ්‍යක්ෂණය කරපු Action, Mystery යන වර්ගීකරණයන්ට අයත වන මෙම චිත්‍රපටයේ IMDB දර්ශක අගය 7.1/10ක්....



















