Ustad Hotel (2012) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේක අළුත් චිත්‍රපටියක් නම් නෙවෙයි.මේක 2012 දී එළිදක්වපු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය නැවත තෙලෙඟු භාෂාවෙන් ලඟදි නිකුත් උනා Janatha Hotel කියලා.. පැය 2යි මිනිත්තු 31 ක්...
Aadhi (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔබ මලයාලම් චිත්‍රපට රසිකයෙක් නම් Memories (2013), Drishyam (2013), Oozham (2016) වගේ චිත්‍රපට අනිවාර්යෙන්ම නරඹන්නට ඇති. එහෙම නරඹා තිබෙන කෙනෙකු නම් ජීතු ජෝසප් කියන...
Villain (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් මගේ 17 වැනි උපසිරැසි ගැන්විම ලෙස මෙවර අරගෙන ආවේ මලයාලම් චිත්‍රපටියක්.... මෙහි මලයාලම් සිනමාවේ විතරක් නෙමෙයි දමිළ සිනමාවෙත් රඟපාන ජනප්‍රිය නළුනිලියන් රැසක්ම...
Angamaly Diaries (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ මූවි එක නම් ඇත්තම සිද්දි මාලාවක් තුලට කැමරාවක් රැගෙන ගොස් රූගත කර බවක් මට දැනුෙන්.. . මේකෙ රංගනය නම් ඇත්තටම සුපිරි ඇග පුම්බන්...
Aakashamittayee (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අලුත් අවුරුද්දේ අලුත්ම මලයාලම් සිනමා පටයකට උපසිරස අරන් තමා මන් මේ එන්නේ. IMDb 8.4 අගයක් අරන් තියෙන මේ චිත්‍රපටියට Jayaram, Kalabhawan shajohn, Sarayu, Iniya...
Solo (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ගොඩක් අය බලන් හිටපු මේ ටිකේම ඉල්ලපු චිත්‍රපටියකට උපසිරස තමා මේ අරන් එන්නේ Dulquer Salmaan, Dhanshika, Neha Sharma, Sruthi Hariharan, Arthi Venkatesh යන අය...
Adam Joan (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Prithviraj Sukumaran,Mishti, Bhavana යනාදී නළු නිලියන් රඟන dark thriller සිනමා පටයකට උපසිරස අරන් මම ආවේ. IMDb 7 අගයක් ගත්තු මේ කතාව බලද්දී ඔයාලට වුනත්...
Thondimuthalum Dhriksakshiyum (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මලයාලම් සිනමාවේ රසිකයෝ ගොඩක්ම දන්නා නළුවෙක් වුන Fahadh Faasilගේ අලුත්ම සිනමා පටයට සිංහල උපසිරස අරන් තමා මං අද ආවේ. දැන් අපේ අය ගොඩක් දෙනා...
Ayalum Njanum Thammil (2012) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කලින් වතාවෙත් මන් අරන් ආවේ Prithviraj Sukumaranගේ අලුත්ම චිත්‍රපටිය කියල ඔයාලට මතකනේ. ඉතින් මට හිතුන දැන් දැන් ගොඩක් අය මලයාලම් ෆිල්ම්ස් බලන නිසා එයාගෙම...
Comrade in America (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Amal Neerad විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ මලයාලම් සිනමාවේ කවුරුත් හඳුනන Dulquer Salmaan විසින්. මිට අමතරව Karthika Muralidharan හා...



















