More

    Aakashamittayee (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අලුත් අවුරුද්දේ අලුත්ම මලයාලම් සිනමා පටයකට උපසිරස අරන් තමා මන් මේ එන්නේ. IMDb 8.4 අගයක් අරන් තියෙන මේ චිත්‍රපටියට Jayaram, Kalabhawan shajohn, Sarayu, Iniya ආදී නළු නිලියෝ දායක වෙනවා රංගනයෙන්.

    කතාව ගැන කිව්වොත් ජයෂන්කර් සහ ප්රිතම්බරන් කියන දෙදෙනාම එකම කාර්යාලයේ වැඩ කරන්නේ. ඉන්නෙත් ඒක ළඟ නිල නිවාසවල. හැබැයි ජයෂන්කර්ට වඩා ප්රිත්ම්බරන් ශ්‍රේණියක් උසස්ත නතුරින්, එයාලගේ නෝනලා දෙන්නාටම එකම කාලේ පුතාල දෙන්නෙක් ඉපදෙනවා. ජයෂන්කර්ට ඕනි කරන්නේ පුතාට නිදහසේ සමාජය අනුව හැඩ ගැහිලා ජිවත් වෙන්න සලස්වන්න. ඒ නිසාම එයාගේ නෝනා ගෙදරින් යනවත් එක්ක. හැබැයි ප්‍රිතම්බරන් නම් ඉපදෙන්නත් කලින් ඉඳන් පුතාව දොස්තර කෙනෙක් කරන්න සිහින දකිනවා. එයාට ඕනි විදියට තමා පුතාගේ ජිවිතේ දේවල් වෙන්න ඕනි කියල තමා එයා හිතන්නේ.

    ඉතින් මේ තාත්තලා දෙන්නාගේ බලාපොරොත්තු කොයි විදියට ඉෂ්ට වෙයිද කියල ඔයාල බලන්නකෝ. ටිකක් දුක හිතෙන අවසානයක් තියෙන්නේ. හැබැයි තව දෙයක් කියන්න ඕනි.මේ චිත්‍රපටිය තමා Appa නමින් දෙමල චිත්‍රපටියට නැගිලා තියෙන්නෙත්. අපේ සාමාන්‍ය ජිවිතේ බොහෝ හමුවෙනා තැන් මේකෙදි දකින්න පුළුවන් වෙයි.

    ~~~~ දිරිය දෙන ඒක වචනයක් ඇති නිර්මාණශීලි අයෙක්ගේ හැකියාවන් එලියට ගන්න~~

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Aakashamittayee (2017) සිංහල උපසිරැසි” Aakashamittayee.2017.Sinhala.Subtitle.rar – Downloaded 120 times – 42 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිශාදි වික්‍ර‍ම
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram