Style (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
එහෙනම් අද මම මේ අරන් එන්නෙ මගේ පළවෙනි මලයාලම් උපසිරැසිය...වැඩේ කියන්නෙ මේකටත් හෙනයක් පාත් වුන එකයි.....මේකට esub තියෙන්නෙ Hindi dubbed කරපු audio එකේ දෙබස් වලට. ඒ කියන්නෙ ඔරිජිනල් මලයාලම්...
Kinavalli (2018) සිංහල උපසිරැසි
Zoom.lk ප්‍රෙක්ෂක වැඩි පිරිසක් ඉල්ලා සිටි Kinavalli (2018) ෆිල්ම් එකට උපසිරස අරන් අවා ඔන්න එහෙනම් ඔයලා ආසාවෙන් ම බලන් හිටපු මේ හොල්මන් චිත්‍රපටිය තුල මොකක්ද වෙන්නෙ කියලා ඔබට අනිවාර්යයෙන්ම...
Forensic (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද චිත්‍රපටිය ගැන කියන්න කලින් දෙයක් කියන්න ඕනි,මේ චිත්‍රපටිය මලයාලම් චිත්‍රපටියක්,ඉතින් කිසිම ඉoග්‍රීසි උපැසිරැසියක් තිබ්බෙ නැති නිසා අසා ලිවීමක් කරන්න ගත්තු පොඩි උත්සහයක් තමයි මේ,හැමෝම ගොඩක් ආශාවෙන් එනකම් බලන්...
Patham Classile Pranayam (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අවුරුදු කාලේ ගෙදරට වෙලා බලන්න අදත් අරන් ආව මලයාලම් චිත්‍රපටයකට උපසිරස. මේ චිත්‍රපටය IMDb 8.9
අගයක් අරන් තියෙනවා. රඟපාන නළුනිලියො Charmila, Jayan Cherthala, Arya Devi යන අය ඉන්නවා.
කතාව ගැන කිව්වොත්...
Anjaam Pathiraa (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් ආයිමත් පාරක් ආවා තවත් ත්‍රිලර් චිත්‍රපටයක් අරගෙන. මේක නම් ඉතිං එසේ මෙසේ භාණ්ඩයක් නෙවෙයි දාම ඝාතකයෙක්ගේ කතාවක්.සාම්ප්‍රදායික මලයාලම් පරිසරයෙන් ඔබ්බට ගිය එකක්.මං වගේම ත්‍රිලර් චිත්‍රපට ලෝලියෝ එනකම්...
Ayyappanum Koshiyum (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හමුදාවයි පොලීසියයි එකට හැප්පුනොත් කොහොමද !! එහෙම නැත්නම් විශ්‍රාමික හමුදා නිලධාරියෙක් එක්ක නීතිය අකුරටම කරන පොලිස් නිලධාරීයෙක් හැප්පුනොත් කොහොමද !! මේ සේරම අරක්කු ටිකක් නිසා !!
මේක තමා මේ අවුරුද්දේ...
Safe (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මලයාලම් ෆිලුමක් 6/7IMDb තියෙනව කියන්නෙ කොහොමද. ඉතිං ඒක IMDbමීටරේ 9.3ට කැරකුනොත්
Pradeep Kaalipurayath ගේ අධ්‍යක්ෂණයෙන් දිවෙන, Siju Wilson, Anusree and Aparna Gopinath praDhaana ප්‍රධාන චරිත නිරූපණය කරන පළිගැනීමක් වටා ගෙතෙන...
Helen (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
'කුම්බලාන්ගි නයිට්ස්' බැලුවාද? එහෙම නම් Babymol චරිතයට පන පොවපු 'ඇනා බෙන්'ව නම් අමතක වෙන්න හැටියක් නෑ. මොකද ඇය ඒ තරම්ම හුරුබුහුටි දඟකාර සුන්දර යුවතියක්. කුම්බලාන්ගී නයිට්ස් චිත්‍රපටයෙන් පස්සෙ බොහෝ...
Brother’s Day (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Family හා thriller ඝණයට වැටුන මේ චිත්‍රපටිය Kalabhavan Shajohn කුළුදුල් අධ්‍යක්ෂණයෙන් තමයි නිර්මාණය වෙන්නේ... මෙහි Prithviraj Sukumaran,Prasanna,Aishwarya Lekshmi,Madonna Sebastian,Prayaga Martin,Miya George වගේ නළු නිලියන් රැසක්ම රංඟනයෙන් දායක වෙනවා. කතාවේ...
Kumbalangi Nights (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කලපුවක තියෙන පුංචි ලස්සන ගමක්...එකිනෙකා මරාගන්න සහෝදරයො හතර දෙනෙක්.. ඔළුව පිස්සු වට්ටන තරම් ලස්සන පරිසරයක හැදුන නියම කතාවක් බලන්න ආසද.? එහෙනම් මෙන්න තෝරගන්න..
මලයාලම් ෆිල්ම් කාරයො මැජික් පෙන්නනව කියල අපි...