Rurouni Kenshin 2 Kyoto Inferno (2014) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් ජපන් ක්‍රියාදාම චිත්‍රපටියක් තමයි අරගෙන එන්න සුදානම. මේකට IMDB හි 8ක වගේ අගයක් ලැබිලා තියනවා.ජපන් සටන් කලාව වගේ ම දන්නවා ඇති නේ ඒ අයගේ ක්‍රියාදාම ගැන එවා මදි...
Rurouni Kenshin (2012) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
චිත්‍රපට අතර ඉතාමත්ම ජනප්‍රිය චිත්‍රපට වර්ගයක් තමයි චිත්‍රකතා ඇසුරින් නිර්මාණය වුනු නිර්මාණ. මාවල්, ඩීසී කියන්නෙ මේ අංශයේ පතාක යෝධයන් කිව්වොත් නිවැරදියි. චිත්‍රකතා වලින් නිර්මාණය වෙච්ච සිනමාවේ මාවල් සහ ඩීසී...
Kung Fu Yoga (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද අරගෙන ආවේ ජැකී චෑන්ගෙ අලුත්ම චිත්‍රපටයක්.ඒ තමයි පසුගිය ජනවාරි 28 දින චීනයේත්,පෙබරවාරි 3 වැනිදා ඉන්දියාවෙත් තිරගත කිරීම පටන් ගත්ත Kung Fu Yoga (2017) චිත්‍රපටය. ඉන්දියාවත් චීනයත් එක්ව කල...
Railroad Tigers (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ජැකී චැන්" කියන්නේ වයසට ගියත් තවමත් තරුණව ඉන්න මනුස්සයෙක් නොවැ..වැඩේ ඩිංගිත්තක් විතර පරක්කු වුණා ඕන්..හැබැයි වැඩේ කොරගෙන ආව ඉතිං අපේ "Zoom" හිතවතුන් වෙනුවෙන්..ගිය අවුරුද්දේ තමයි මේක එළියට ආවේ..හොද කොපියක්...
The Guardians (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ටික කාලයකට පස්සේ හොලිවුඩ් නොවන සලරුවක් අරගෙන එන්නේ...මේක හොඳ කොපියක් නිකුත් වෙලා වැඩි දවසක් වෙන්නේ නැහැ...වැඩි කතා නැතුව කතාව පැත්තට යමුකෝ...මේක රුසියානු නිෂ්පාදනයක්... මාවල් වගේම ඩීසී කියන ආයතන...