The Girl from Yesterday (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මම ආසයි වෙනස් භාෂා වල සිනමා පට වලට. ඒ නිසා මේ පාර අරගෙන ආවේ වියට්නාම් භාෂාවෙන් නිෂ්පාදනය කරපු කතාවක්. Netflix තමයි මේක කරන්නේ. ඒ...
Freaks Youre One of Us (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද අරන් ආවේ තවත් 2020 අවුරුද්දේ නෙට්ෆිලික්ස් හරහා නිකුත් උන සුපිරිම චිත්‍රපටියක්. කට්ටිය දන්නවානේ නෙට්ෆිලික්ස් එකෙන් දාන්නේ හොදම එවා තමයි කියලා. මේක ඉංග්රිසි චිත්‍රපටියක්...
122 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
වෙනසකටත් එක්ක බලමුද ඊජිප්තු චිත්‍රපටියක්. ඒ නිසා මේක ආරාබි බාෂාවෙන් තමයි තියෙන්නේ.. මේක ලගදි නෙට්ෆිලික්ස් ආයතනයෙන් අන්තර්ජාලයට නිකුත් කරනවා.. ඒ හින්දි භාෂාවෙන් හඩකවලා. කොහොම...
Asha Jaoar Majhe (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2014 නිකුත් උන asha jaoar majhe (labour of love) කියන බෙංගාලි චිත්‍රපටිය තමයි අද අරන් ආවෙ.මේ සිත්තමට 8.1ක imdb අගයක් වගේම 98%ක ගූගල් පරිශීලක...
Invisible Sue (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද මම උපසිරැසි අරගෙන ආවේ ජර්මානු සිනමා පටයක්. විදේශ භාෂාවල සිනමාවට ආස හිතුන නිසා හොයාගෙන බලපු සහ උපසිරැසි කරපු කතාවක්. ළමා කතාවක් කියලාත් කියන්න...
Double World (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අළුතින් නිකුත් වුන චයිනීස් ෆිල්ම් එකකට තමා අද උපසිරැසි අරගෙන එන්නෙ. කියන්න ඕන පල්වෙනි වතාවටයි මේ චයිනීස් සහ හිස්ටොරිකල් ටයිප් එකක් කරන්නෙ ඒ නිසා...
Alone (2017) සිංහල උපසිරැසි
වෙනත් භාෂා වලින්, වෙනත් රටවල් වල නිෂ්පාදනය කරන ලද චිත්‍රපටි බලන්න අපි යොමු වෙනවා ගොඩාක් අඩුයි. හේතුව තේරුම් ගැනිමේ අපහසුව. මේ නිසා හැංගිලා තියෙන...
Unparalleled මුලාන් (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් ටික දවසකට පස්සේ ආවේ චීන චිත්‍රපටියක් අරගෙන.චිත්‍රපටිය තමයි මුලාන්..තමන්ගේ පියා වෙනුවෙන් පිරිමි කෙනෙක් වගේ වෙස් වලාගෙන යුධ පිටියට යන ගැහැණු ලමයෙක් වටෙ...
The Bride (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Due to copyright issues we do not provide any torrent links
ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ
Please notice that...
SkyFire (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් අද අරගෙන එන්නේ සුපිරිම චීන චිත්‍රපටියක්...කිසිම ඉoග්‍රීසී Srt උපැසිරැසියක් නිකුත් වෙලා තිබ්බේ නම් නෑ මේ චිත්‍රපටියට,.ඉතින් චිත්‍රපටියේ HC ඉංග්‍රීසි උපැසිරැසිය තිබ්බ නිසා,...



















