spot_img
spot_img
More

    Films

    Khuda Haafiz (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    "ප්‍රශ්නයක් අහන්නද කෙලින්ම?" "අහන්නකෝ.." "ගෙදර අයගෙ වදේ නිසා, නැත්නම් ගෙදර අය මට කැමති නිසා, නෙවේනේ මාව කසාද බදින්නේ..? " " වෙන මොනා හරි සම්බන්ධකමක් එහෙම තියේනම්......" "" කවුද කිව්වෙ, මට ඔයාව කසාද බදින්න ඕනෙ කියලා.. "" ආන් එහෙම පිළිතුරක් දුන්න...

    Open 24 Hours (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඕන්න ඉතිං ආපහු මේ පැත්තට එන්නේ ටික දවස්කට කලින් නිකුත් වෙච්ච ටිකක් ත්‍රාසය භීතිය කුතුහලය කියන හැම දෙයක්ම තියෙන කතාවකින්... විද්‍යාත්මකව 'හොල් මන්' කියන්නේ සෙලවෙන මනසට කියනවා...ඒ වගේම ගොඩක් ගොඩක් ආගම් මේ ගැන වෙනස්...

    Monstrous (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න හැමෝටම ආයූබෝවන් ටික දවසකට පස්සේ මේ මේ පැත්තට එන්නේ ටිකක් සතෙක්ගේ වගේ එකක් අරගෙන, සතෙක්ගේ වගේ එකක් කිව්වේ මොකද මේකේ සතා හිටියත් උගෙන් වැඩක් නෑ.  ඉතිං එහෙනම් අපි කතාව පැත්තට ගිහිංම ඒ ගැන...

    Invisible Sue (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අද මම උපසිරැසි අරගෙන ආවේ ජර්මානු සිනමා පටයක්. විදේශ භාෂාවල සිනමාවට ආස හිතුන නිසා හොයාගෙන බලපු සහ උපසිරැසි කරපු කතාවක්. ළමා කතාවක් කියලාත් කියන්න පුලුවන්. හැබැයි මේක විද්‍යාත්මක සහ මිත්‍යා ලෝක ගැන කතාවක්. 2019 ඔක්තෝබර්...

    Lootcase (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න එහෙනම් මාස හය හතකට විතර පස්සේ චිත්‍ර‍පටියටකට උපසිරැසි ගන්වලා අරන් ආවා.. පහුගිය දවස් වල වෙබ් අඩවිය සම්පුර්ණයෙන්ම අපිට අහිමිවුනා කියලා ඔයාලා දන්නවා ඇති නේ. ඉතින් දැන් අලුත්ම පෙනුමකින් ඇවිල්ලා ඉන්නවා. හැබැයි හැමෝටම තියන...

    Ashfall (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    කොරියානු නාට්‍ය පිලිබද ලාංකීය පිරිමි පාර්ෂවයේ බහුතරයක්ම අයට පවතින්නේ නම් පොඩි අකමැත්තක්.. හැබැයි කාන්තා පාර්ෂවය නම් කොරියානු කතාමාලාවලට බොහොම ඇලුම් කරනවා... කොහොම  නමුත් කොරියානු සීනමාව පිලිබදව නන් ඒ මතය දරන්න සිදු වෙන්නේ නැති තරම්. ...

    Lady Driver (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ටික දවසක් පරක්කු වෙලා හරි ඔන්න මම අලුත්ම ලස්සන කතාවක උපසිරැසි අරගෙන ආවා. මේක තරුණ ලස්සන කෙල්ලෙක් ගැන කතාවක්. 2020 මැයි මාසේ තමයි එලියට ආවේ. ගොඩාක් දෙනා අතරේ ජනප්‍රිය වෙච්ච කතාවක් මේ. Shaun Paul Piccinino...

    The Boy II (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අදත් මම උපසිරැසි නිර්මාණය කලේ බය හිතෙන සිනමා පටයකට. The Boy (2016) එක බලපු හැමෝම හරිම ආසාවෙන් හිටියේ ඒකේ දෙවෙනි කොටස බලන්න. මෙන්න දැන් ඒකට අවස්තාව. පළවෙනි එක අධ්‍යක්ෂණය කරපු William Brent Bell ම තමයි දෙවෙනි කොටසටත්...

    Hawala (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න ඉතින් අද අරගෙන එන්නේ  2020 ජූලි 31 අන්තර්ජාලයට එකතු කරපු අලුත්ම දමිල චිත්‍රපටියක්.චිත්‍රපටිය තමයි Hawala - Rise of A Gangster..අලුත්ම නලු නිලි පිරිසක් රගපාන මේ චිත්‍රපටියේ කතාව ගෙතෙන්නේ යාළුවෝ දෙන්නෙක් වටා.මේ දෙන්නම කොන්ත්‍රාත්...

    Debt Collectors (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔබ Scott Adkins ගෙ රසිකයයෙක් නම් මේ චිත්‍රපටයත් ඔබට සතුටුදායක නිර්මාණයක් වේවි! මේකත් ඔහුගේ අනික් චිත්‍ර‍පටි වගේම අතපය විසිකරගෙන ලේ හලාගෙන තියන ක්‍රියාදාම චිත්‍ර‍පටියක්. දන්නවනෙ ඉතින් Scott Adkins ගේ චිත්‍රපටි වල සටන්ජවනිකා වල හැටි.😁 හොඳ...

    Latest articles