spot_img
spot_img
More

    Films

    Rev (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඕන්න ටික දවසකට පස්සේ...අලුත්ම එකක් ගෙනාවා...මේක කාර් හොරකම් සම්බන්ද කතාවක්...කාර් කිව්වහම එසේ මෙසේ ඒවා නෙමෙයි...ලැම්බොගිනි, ෆෙරාරී, ජගුවර්, බී.එම්.ඩබ්ලිව්,පෝෂ් තව තව ගොඩක් ඒවා...මෙයාලා මේක කරන සංවිදානයක්...මයිකී කියන්නේ පොඩි කාලේ ඉදංම හොරකම ඇගේම තියෙන කොලුවෙක්... ඒ...

    Sokkali Mainar (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අද අරගෙන ආවේ තෙලෙගු සිනමාවේ සුපිරි තරුවක් වෙන Nagarjuna ගේ 2016 නිකුත් උන චිත්‍රපටියක්,ඉතින් තෙලෙගු සිනමාවට ආදරේ කරන ඔයාල වෙනුවෙන්ම තමයි ඉතින් අද මේ චිත්‍රපටිය අරගෙන එන්නේ,චිත්‍රපටිය ගැන කියන්න කලින් මතක් කරන්න ඕනි,මේ චිත්‍රපටියේ...

    Body Cam (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Due to copyright issues we do not provide any torrent links ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ     Please notice that we are not providing the torrent file and not responsible...

    Hell Fest (2018) සිංහල උපසිරැසි

    Hell Fest කියන්නේ බය හිතෙන විදියට හදපු ටිකක් අමුතු කතාවක්. ගොඩාක් horror කතා වල තියෙන්නේ හොල්මන් සම්බන්ධ දේවල්. මේක මිනීමැරුම් කරන මානසික අවුලකින් පෙලෙන serial killer කෙනෙක් ගැන කතාවක්. 2018 සැප්තැම්බර් 27, රුසියාවේදී නිකුත් කෙරුණු...

    47 Days (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න අද උණු උණුවෙම අරන් එන්නේ අද උදේ digital release උණු ෆිලුමක් තමයි....කාටත් මතක ඇතිනෙ අපි locked කියලා තෙලිගු සීරීස් එකක් දුන්නා...අන්න ඒකෙ මේන් කැරට්ටුව කරපු හාදයම තමයි මේකෙත් ඉන්නෙ.....නමින් කිව්වොත් satya dev ....හීරෝයින්...

    Welcome Home (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    සුබ දවසක් වේවා. මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම . අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නේ Thriller , Drama කාණ්ඩ යටතේ වර්ගීකරණය කරපු අවසානය දක්වා කුතුහලය උපරිමයෙන් තියෙන චිත්‍රපටයක් එක්ක. මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ...

    Little Joe (2019) සිංහල උපසිරැසි

    අද මම උපසිරැසි නිර්මාණය කලේ වෙනස් විදියේ විද්‍යාත්මක කතාවකට. මම හරිම කැමතියි මේ වගේ වෙන්න බැරි දේවල්, හැබැයි අනාගත ලෝකේ වෙන්න පුලුවන් දේවල් තියෙන චිත්‍රපටි වලට. මේකත් ඒ වගේ දෙයක්. Jessica Hausner අධ්‍යක්ෂණය කරපු...

    Andala Rakshasi (2012) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    සුන්දර ආදර සිනමා සිත්තමක් ලෙස මේක මුලින්ම හඳුන්වන්න අවශ්‍යයි 2012 අගොස්තු මස 10 වන දින නිකුත් වු මෙම සිනමාපටය Imdb 7.2 කුත් ගූගල් පරිශීලකයන්ගේ අගය 92% ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා ආදර සිනමා...

    Gentle Man (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    මිනිස්සු ලෙඩක් හැදුනාම විවේක ගන්න කියල නිදාගන්නවා.. ඒත් නිදාගන්න එකම ලෙඩක් උනොත් කොහොමද?අන්න ඒ විදියේ ලෙඩක් තමයි භරත්ට තියෙන්නේ,මෙයාට ඇහැරල ඉන්න පුලුවන් දවසේන් පැය 6ක් විතරයි,ඉතිරි පැය 18ම මෙයාට නින්ද යනවා,ඉතින් එහෙම කෙනෙක්ගේ ජීවිතය...

    The Rising Hawk (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න එහෙනං කෙටි විවේකයකට පසුව ආපහු මේ පැත්තට එන්නේ සුපිරිම සුපිරි කතාවකුත් අරගෙන.....මේක දැන් ටික දවසක් උනත් හරියන උපසිරැසි නිකුත් වෙලා තිබුනේ නෑ.... නිතුත් වෙලා තිබුන උපසිරැසි කිහිපයෙත් සෑගෙන්න දෙබස් අඩුයි.... ඉතිං ඔන්න අතින්...

    Latest articles