today-is-a-good-day
More

    Welcome Home (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    සුබ දවසක් වේවා. මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම . අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නේ Thriller , Drama කාණ්ඩ යටතේ වර්ගීකරණය කරපු අවසානය දක්වා කුතුහලය උපරිමයෙන් තියෙන චිත්‍රපටයක් එක්ක. මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ කරල තියෙන්නේ 2018 නොවැම්බර් මාසේ 16 වෙනිදා  .ඒවගේම IMDb අගය 5.2ක් ලැබිල තියෙනවා .Google users 70% ක මනාප ප්‍රතිශතයක් ලබාගෙන තියෙනවා .Box office ආදායම $ 331,704 ලබාගෙන තියෙනවා .කතාවේ ප්‍රධාන චරිතය බ්‍රයන් විදියට රංගන දායකත්වය ලබා දෙන්නේ Need for Speed , Breaking Bad යන නිර්මාණ වලින් අප හමුවට ආපු Aaron Paul . ප්‍රධාන නිලිය ලෙස Emily Ratajkowski රංගන දායකත්වය ලබා දෙනවා. එහෙනම් දැන් අපි කතාව පැත්තට හැරෙමු. බ්‍රයන් සහ කැසී යුවල එයාලගේ ප්‍රශ්න වලින් ඈත් වෙලා සහනයක් ලබා ගන්න පොඩි නිවාඩුවක් ගත කරන්න තීරණය කරනවා. එයාල ඒ සදහා අන්තර්ජාලය හරහා ඉතාලියේ පැරණි නිවසක් වෙන් කරගන්නවා. ඒත් එයාලට අපේක්ෂා කරපු විදියට නිවාඩුව ගතකරන්න වෙන්නේ නැහැ. ඒත් එක්කම ඉතාලියේ දී අමුතු ආගන්තුකයෙක් එයාලත් සුහදශීලි වෙන්න හදනවා. ඇත්තම කිව්වොත් එයා බ්‍රයන්ගේ බිරිඳට බැල්ම දානවා. අවසානයේදී මේ ආගන්තුකයාගේ ඇත්ත ස්වරූපය දැන ගන්න ලැබෙනවා. අවසානයේදී නොහිතපු දෙයක් තමයි සිද්ද වෙන්නේ . ඒක දැනගන්න නම් චිත්‍රපටය බලන්න වෙනවා. එහෙනම් තවත් සිංහල උපසිරැසියක් එක්ක ආයෙත් හමුවෙමු. බුදු සරණයි, දෙවි පිහිටයි !

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Welcome.Home.2018.Sinhala.subtitle.rar – Downloaded 830 times – 26 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    මාවන් ගීතාංජන
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram