spot_img

Films

Two Tails (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

කාලෙකින් තමයි ඔයාලට මං උපසිරැසක් අරගෙන ඔයාලව මුණගැහෙන්න ආවේ...අද මං ඔයාලට අරගෙන ආවේ ටිකක් වෙනස්ම විදිහෙ ඇනිමේෂන් චිත්‍රපටියක් මේ චිත්‍රපිටිය නම් එච්චර Imdb අගයකුත් අරගෙන නම් නෑ ඒ වුනාට ලස්සන කතාවක් Animation / Fantasy...

Ayyappanum Koshiyum (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

හමුදාවයි පොලීසියයි එකට හැප්පුනොත් කොහොමද !! එහෙම නැත්නම් විශ්‍රාමික හමුදා නිලධාරියෙක් එක්ක නීතිය අකුරටම කරන පොලිස් නිලධාරීයෙක් හැප්පුනොත් කොහොමද !! මේ සේරම අරක්කු ටිකක් නිසා !! මේක තමා මේ අවුරුද්දේ මම දැනට බලපු හොදම නෙමෙයි...

Vivarium (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ඔන්න එහෙනං ආයෙත් උපසිරැසියක් අරගෙන ගොඩ උනා සූම් අඩවියට.. මෙවර ගෙනාවෙ Vivarium 2020 චිත්‍රපටය.. අමුතුම කතාවක් තියන චිත්‍රපටයක් කිව්වොත් හරියටම හරි.. එහෙනං අපි කතාව ගැන පොඩ්ඩක් බලමු.. කතාවෙ ප්‍රධාන චරිත දෙක ටොම් සහ ජෙමා.. මේ...

The Call Of The Wild (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ඔන්න එහෙනම් මං දැන් එන්නේ එන්නෙ ඊයෙ ආපු ලසනම ලස්සන ෆිල්ම් එකකට උපසිරැසි අරගෙන.මෙ ෆිල්ම් එක පැයයි විනාදි 40ක් පුරාම කිසි කම්මැලි කමකින් තොරව බලන්න පුලුවන් කතාව ගැන කිව්වොත් මේ කතාවෙ වීරයා නම් බල්ලෙක් තමයි....ඌ...

Jawaani Jaaneman (2020) සිංහල උපසිරැසි

ජැස් කියන්නේ මැදිවියේ පසුවෙන ඒත් තමන් තරුන වයසේ ඉන්නවා කියල හිතගෙන ජීවත් වෙන කෙනෙක්...ඉතින් මෙයා තමන්ගේ පවුලේ අයගෙන් වෙන් වෙලා තනියම තමයි ජීවත් වෙන්නේ,මොකද මෙයා කැමතියි එයාගේ ජීවිතේ නිදහසේ ගෙවන්න නිදහසේ ගෙවනවා කියන්නේ මෙයා...

Dragon Quest Your Story (2019) සිංහල උපසිරැසි

Dragon quest කියන නම ඇහුවම ගොඩක් අයට මතක් වෙන්නේ මුකින්ම මේ ආශ්‍රයෙන් පැමිණ තිබෙන විඩියෝ ගේම් එක. මොකද එය එතරම් ලොවපුරා විශාල ජනප්‍රියත්වයක් ලගා ගත් නිසා. එම විඩියෝ ක්‍රිඩාව ආශ්‍රයෙන් තමයි මේ Animation සිනමාපටය නිර්මාණය කර තිබෙන්නේ....

Dark Light (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ඔන්න එහෙනම් මෙවර ගෙනාවෙ horror ගනයට අයත්වන චිත්‍රපටයක්.. නමින් නම් Dark Light (2019).. එහෙනම් අපි කතාව ගැන බලමු.. ඇනී, එයාගෙ දුව එමිලිවත් අරගෙන එයාගෙ සැමියගෙන් වෙන් වෙලා එනවා එයාගෙ මහගෙදරට.. ඉතිං අවුරුදු ගානකින් මෙහෙ කවුරුත්...

Sandi Muni (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

Milka S. Selvakumar විසින් අධ්‍යක්ෂණය කරන ලද හොරර් කොමඩි ඝණයට අයත් චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ.. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Natty,Manisha Yadav හා Yogi Babu මෙහි චරිත වලට රංඟනයෙන් දායක වෙනවා... Due to copyright...

God Father (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ආදිත්‍යා කියන්නේ තමන්ගෙ බිරිදයි ලමයයි එක්ක සතුටෙන් කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙන කෙනෙක්,ඉතින් මෙයාල ජීවත් වෙන්නෙ මහල් නිවාසයක..කිසිම ප්‍රශ්නයකට යන්නෙ නැති ආදිත්‍යය කියන්නෙ අහිoසක පුද්ගලයෙක්,ඉතින් සතුටෙන් ජීවත් වෙන මෙයාගේ ජීවිතයට එක දවසක ලොකු ප්‍රශ්නෙකට...

Dagaalty (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

සාම්රාට් කියන්නේ සල්ලිකාර හොද පෝසත් මනුස්සයෙක්,ඒත් මෙයාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒ තමයි මෙයා මෙයාගේ හිතේ තියෙන රූපයක් චිත්‍රයක් විදියට අදිනව,ඉතින් ඒ අදින්නේ කාන්තා රූපයක්..එහෙම අදින චිත්‍රේ ඉන්න ගැහැණු ලමයව මේ ලෝකේ කොහේ හිටියත් හොයාගන්න...

Latest articles