spot_img

Films

Sanak (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

උදේ අපූ චිත්‍රපටියකට තමයි මේ සිංහල උපසිරැසියක් අරන් ආවේ.. හැමෝම බලන් හිටපු සනක් හින්දි චිත්‍රපටියට තමයි උපසරැසිය අරන් ආවේ. මේක ත්‍රිලර්, ඇක්ශන් කාණ්ඩයට අයත් වෙන චිත්‍රපටියක් වගේම, සුපිරි ක්‍රියාදාම නළු විද්‍යුත් ජම්වාල් තමයි රංඟනයෙන්...

Seetimaarr (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ඔන්න ඉතින් තවත් අලුතෙන්ම නිකුත් උන තෙලෙගු චිත්‍රපටියක් අරගෙන තමයි ඔයාලව හම්බවෙන්න ආවේ,Gopichand,,Tamannaah, Bhumika Chawla. රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටිය තමයි Seetimaarr. 2021 සැප්තැම්බර් 10 සිනමා ශාලාවලට නිකුත් උන මේ චිත්‍රපටියේ HD පිටපතක් අද,...

Last Man Down (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ඔන්න තව ඉතින් ඇක්ෂන් පැත්තට බර ෆිලුමක් අරන් ආවේ... මේක ගැන කිව්වොත් එහෙම මේකේ ප්‍ර‍ධාන චරිතය කරන්නේ හැඩි දැඩි අයියා කෙනෙක් පොරගේ නම තමා Daniel Stisen .. මේකේ බ්ලුරේ කොපිය නම් ආවේ ඊයේ... ඉතින්...

Scent of a Woman (1992) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ඔන්න ඉතින් යාලුවනේ මං අද ඇවිත් ඉන්නවා සූම් එකේ සෙට් එකත් එක්ක කරපු පලවෙනි සබත් අරගෙන. මේක 1992 ආපු ෆිල්ම් එකක් උනාට මොකද, මේක ඔස්කාර් සම්මාන ලාභී චිත්‍රපටයක්. ඒ කියන්නෙ මේ චිත්‍රපටයට හොදම නළුවාට...

Gully Rowdy (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ඔන්න ඉතින් ගොඩ කාලෙකින් තමයි ඔයාලට තෙලෙගු චිත්‍රපටියක් අරගෙන එන්නේ,කොහොම හරි එක පාරටම තමයි මේ චිත්‍රපටියේ HD පිටපතක් අන්තර්ජාලයට නිකුත් උනේ,හිතුවෙවත් නැති වෙලාවට ආපු මේ චිත්‍රපටිය ඔන්න ඉතින් පුලුවන් ඉක්මනට ඔයාලටත් බලන්න අරගෙන ආවා..Maayavan,Manasuku...

Intrusion (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ඉතින් ඔන්න මේ සති අන්තයේ ලැබුනු නිවාඩුවත් එක්ක තවත් චිත්‍ර‍පටියක් අරන් එන්නයි සුදානම චිත්‍ර‍පටියේ නම තමයි ඉන්ටර්ෂන්.. මේක නෙට්ෆිලික්ස් හරහා නිකුත් උන චිත්‍ර‍පටියක්.. ප්‍ර‍ධාන චරිත විදියට ෆ‍්‍රීඩා පින්ටෝ හා ලෝගන් මාෂල් ග්‍රීන් රංඟනයෙන් දායක...

Thalaivii (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

කාන්තාවකට ගරු කරන්න දන්නේ නැති, මේ පිරිමි රංචුව සම්පූර්ණයෙන්ම,සහමුලින්ම එලියට ඇදල දාල මහ ඇමතිනියක් විදියට තමයි, මම මේ පාර්ලිමේන්තුවට ආයෙත් එන්නේ, ඒ වෙනකම්,..මගේ හෙවනැල්ලවත් මෙහෙට වැටෙන්නේ නෑ එහෙම අභියෝගයක් කරල ගිය ඇය ආපහු පාර්මේන්තුවට මහ ඇමතිනියක් ලෙස පැමිණෙයිද?.....

Memoir Of A Murderer (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ඔන්න අරන් ආවා සුපිරිම Thriller එකක්. Film එක ඉවර වෙනකන්ම මොකුත් හිතාගන්න බැරි විදියෙ ෆිල්ම් එකක් තමයි මේක. හුගක් අය කැමතීනෙ ඒවගෙ ෆිල්ම් වලට. මේක Kim yong-ha කියන රචකයා ගෙ Diary of a murderer...

Nirdosh (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

සුභ දවසක් යාළුවො හැමෝටම,මගේ පලවෙනි උපසිරසි ගැන්වීම zoom සමග අරන් එන,2018 වර්ශයේ ජනවාරි 19දින තිරගත උන Drama/Mystery/Thriller කියන වර්ගයට තමයි මේක අයිති වෙන්නෙ,imdb අගය 04ක් සහ ගූගල් පරිශීලන කැමැත්ත 74%ක් ලබා ගෙන තියෙනවා,දර්ශන අයියගෙ විශේෂ ඉල්ලීමක්...

Stillwater (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

2021 අගෝස්තු 6 වෙනිදා නිකුත් කෙරුණු Stillwater චිත්‍රපටියේ උපසිරැසි අරගෙන අද ආවේ. ඇමරිකානු චිත්‍රපටියක් වුනාට, මේක රූ ගත කරලා තියෙන්නේ ප්‍රංශයේ. ඒ නිසාම දෙබස් ගොඩාක් තියෙනවා ප්‍රංශ භාෂාවෙන්. ඒ හැම එකක්ම සිංහලෙන් ලියන්න මම...

Latest articles