Maha (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
විටින් විට පොඩි ගැහැණූ ළමයින්ව පැහැරගෙන ගිහින් දූෂණය කරලා, මරලා ගෙනත් දාන සිඳුවීම් නිරන්තරයෙන් අසන්නට ලැබෙන නගරයක්. කිසිම පොළිස් විමර්ශනයකට අසු නොවෙන දාම ඝාතකයෙක්....
D Block (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් අද ඔයාලට අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් උන දමිල චිත්‍රපටියක්...මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන්නේ නවක අධ්‍යක්ෂ්කයෙක් වෙන Vijay Kumar Rajendran...මේ චිත්‍රපටියට මිශ්‍ර ප්‍රථිචාර ලැබුනත්...
Pattampoochi (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සුදාකර් කියන්නේ එල්ලා මරන්න නියම උන සිරකරුවෙක්...ඉතින් මෙයාව එල්ලා මරන්න නියම වෙලා තියෙන දවසට,කලින් දවසේ,මෙයාගේ අන්තිම ආශාව මොකක්ද කියල ඇහුවාම,මෙයා කියන්නේ ,විජී කියන වාර්තාකාරිණියව...
Vikram (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් අද අරගෙන ආවේ හැමෝම නොයිවසිල්ලෙන් එනකම් මග බලාගෙන හිටපු චිත්‍රපටියක් තමයි...නොසිතූ වෙලාවක තමයි අන්තර්ජාලයට හොද පිටපතක් නිකුත් වෙන්නේ...ඉතින් කොහොම හරි මේ චිත්‍රපටිය...
Ayngaran (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
නව නිපැයුම් කරන තරුණයෙක්...නගරය පුරාම සිදුවන දියමන්ති මංකොල්ල කෑම්..අඩි 200ක වලකට වැටී සිරවී සිටින අවුරුදු තුනක ගැහැනු දරුවෙක්...
ඉතින් මේ ගැහැණු දරුවාව බේරගන්න හැකිවෙයිද...එතකොට නගරය...
Don (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කොලේජ් එක. ජීවිතේ නිතරම "රන් හා සමාන මතක සිත්තම්" තියෙන තැන. කොලේජ් කාලෙන් මට මතකෙට එන්නේ, මගෙ යාළුවො, ආදරේ, තව "භූමිව" තමයි. ඒත් ජීවිතේ කිව්වම,...
Kaathuvaakula Rendu Kaadhal (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් කවුරුවත් හිතුව නැතිවෙලාවක,හැමෝම ආශාවෙන් බලාගෙන හිටිය තවත් දමිල චිත්‍රපටියක් අන්තර්ජාලයට නිකුත් උනා..ඉතින් අද සිනමා රසිකයන්ටනම් සුභම දවසක් කියල තමයි හිතෙන්නේ..හැමෝම බලාගෙන හිටපු...
Saani Kaayidham (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද නම් අරන් ආවේ ටිකක් දරුණු ඝණයේ දමිළ චිත්‍රපටියක්.. මේ වගේ දර්ශන තියන දමිළ චිත්‍රපටියක් කලින් නම් බලලා තිබ්බේම නැති තරම්.. අරුන් මතේෂ්වරන් විසින්...
Beast (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අපි හැමෝම එනකම් හිටපු බීස්ට් චිත්‍රපටියට උපසිරැසියක් අරගෙනයි මේ ආවේ. මේකත් 11 වෙනිදා එන්න තිබුණ එකක්. මේකෙත් ඩිජිටල් පිටපතක් නිකුත් වෙන්න කලින් ඩිවිඩි පිටපතක්...
Taanakkaran (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න අද ඔයාලට ගෙනාවා ගොඩක් ලස්සන චිත්‍රපටයක් නම තමයි ටානක්කරන්...මේක ශිවා විසින් අධ්‍යක්ෂණය කරන ලද දෙමළ ක්‍රියාදාම චිත්‍රපටයක්. චිත්‍රපට නලු නිළියන් ලෙස වික්‍රම් ප්‍රභූ...



















